ලංගම වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව 25% සිට 30% දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පාසල් වාර ප්‍රවේශපත්‍රයට අමතරව විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබා දෙන වාර ප්‍රවේශපත්‍ර ගාස්තුද ඉහළ දැමීමට අමාත්‍යාංශය කටයුතු කිරීමට සැරසේ.
මෙම මිල වැඩිකිරීම මත පාසල් ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම තීරණයවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (22) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් පවසා තිබේ.







