සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවෙන් හොයා ගත්ත අලුත් මදුරුවන්ගේ විත්තිය…

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Culex (Lophoceraomyia) cinctellus
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

Culex (Lophoceraomyia) cinctellus නැමැති මදුරු විශේෂයක් මිරිගම  ගම්පහ සහ කලුතර  ප්‍රදේශයන්ගෙන් හමුවූ බවත් මෙම විශේෂය බරවා රෝගය බෝකරන මදුරුවාට බොහෝ දුරට සමාන බවත් . සෞඛ්‍ය  කී‌ට විද්‍යා නිලධාරීන්ගේ  සංගමයේ  සභාපති නජිත් සුමනසේකර   සඳහන් කරයි..

මෙම මදුරු විශේෂය  මිනිසුන්ගේ රුධිරය උරා බොන නමුත්   මිනිසාට රෝග බෝකරන වාහකයෙක් ලෙස ක්‍රියාකරන බවට තවමත් තහවුරු වී නොමැති බවත්  ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරමින් බවතින බවත්   සභාපතිවරයා  සඳහන් කළේය ..

මේ මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන .අතර මිනිසුන්ගේද රුධිරය උරා බොන බවත්  ඒ  සවස 6න් පසුව බවත්   පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ඔහු කීවේය.

මේ මදුරු විශේෂය ඉන්දියාවේ සහ තායිලන්තයේ වාර්තා වී ඇතැයිද පැවසේ.

මෙම මදුරු විශේෂය පරිසරයෙන් සොයා ගත්තද මදුරුවා  බිත්තර දමන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද බිත්තර දමන ස්ථානයන් සොයාගැනීමට තවදුරත් පර්යේෂණ පැවැත්වෙන බව ද  හෙතෙම පවසා සිටියි. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම මදුරු විශේෂයේ ජානමය විශ්ලේෂණයන් සඳහා දකුණු කොරියාවේ රසායනාගාරයක් වෙත යැවීමට කටයුතු කළ අතර ඒ සඳහා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය තාරක රණතුංග   සහ වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ළහිරු උදයංගගේ  සහය හිමිවී  ඇත..

කැළණි විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ ශුද්ධ හා ව්‍යහාරික විද්‍යා ව පිලිබඳ අන්තර්ජාතික සමුළුවේදී මෙම පර්යේෂණ පත්‍රිකාව එළිදැක්වූ බවද හෙතෙම පැවසීය. 

මීට අමතරව ශ්‍රී ලංකාවේ මදුරු විශේෂ 4ක් පිළිබඳව පර්යේෂණාත්මකව තහවුරු කර ගැනීම් මේ දිනවල සිදුකරන නමුත් රටේ පවතින ආර්ථික වටාපිටාවත් සමග පර්යේෂණ කටයුතු ඇනහිට ඇතැයිද නජිත්  සුමනසේන කීවේය.‍

මෙම පර්යේෂණ කටයුතු නලීන් ජයසිංහ , ප්‍රමිත රංගන සහ ගයන් ශ්‍රී කුමාරසිංහ යන කීට විද්‍යා නිලධාරීන් මෙහෙයවනු ලබයි.

  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසිද්ධ භික්ෂුවක් ප්‍රියමාලිට  කෝටි 05ක් දීලා… පැමිණිල්ලක්වත් කරගන්න බැරි තරමට භික්ෂුව අසරණ වෙලා!…

Next Post

ශ්‍රී ලංකා නැමීබියා තරගයෙන් විස්සයි 20 ලෝක කුසලානය ඇරඹෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.