සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසිද්ධ භික්ෂුවක් ප්‍රියමාලිට  කෝටි 05ක් දීලා… පැමිණිල්ලක්වත් කරගන්න බැරි තරමට භික්ෂුව අසරණ වෙලා!…

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පසුගිය රජයේ  උසස් නිලයක් දැරූ භික්ෂුවක්… ප්‍රියමාලි ලඟ  දැමූ මුදල කෝටි 05ක්…

  • හිමිනම රවටාගෙන තිබෙන්නෙ මුලින්ම අයිෆෝන් එක්ක පූජා කරලා… පස්සෙ සල්ලි අරන් ව්‍යාජ රත්තරන් පොලු ඇපයට තියලා…

  • සිවුරු ගැලවෙයි කියලා බියෙන් හිමිනම පැමිණිල්ලක්වත් දාගන්න බැරි තරමට අසරණ වෙලා…

රටේ දේශපාලනය තුළ නිරන්තරයෙන් ආන්දෝලනාත්මක වන, පසුගිය රජය සමයේ විශේෂ නිලතල පවා ලද ආගම ජාතිය වෙනුවෙන් දිව හිමියෙන් කැප වී සිටිනා බව කියන ප්‍රධාන  පෙළේ භික්ෂු චරිතයක්ද කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ බවට චෝදනා ලද තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාවගේ ආයෝජන උගුලට හසුව ඇති බව අනාවරණය වී ඇත.

මෙම ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ මෙම කාන්තාව වෙත රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතත් මේ භික්ෂුව මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි නොකිරීම හේතුවෙන්   විශේෂ විමර්ශනයක් මෙතෙක් සිදුව නොමැති බව සඳහන් වේ.

මෙම භික්ෂූන් වහන්සේ සමඟ මෙම කාන්තාව යම් හිතවත්කමක් ගොඩ නගාගෙන සිට ඇති අතර  තිලිණි ඇය 2019 වසරේ අග භාගයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ සිය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට මෙම භික්ෂූන් වහන්සේද වැඩම කරවා අත.

එහිදී උන් වහන්සේ වෙත වටිනා  ඇපල් අයිෆෝන්  ජංගම දුරකථනයක් තිළිණි විසින් පූජා කරනු ලැබ ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ හරහා හිතවත්කම් වර්ධනය කර ගත් මෙම කාන්තාව වැඩි ප්‍රතිලාභ දෙන ආයෝජන සඳහා අවස්ථාව ලබා දිය හැකි බවත් මෙම ආයෝජනය කරන මුදල් වෙනුවට ඇපයට රන් පොලු ලබා දිය හැකි බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව උන් වහන්සේ තිළිණි ගේ සමාගමෙහි රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් තැන්පත් කර ඇති බව අනාවරණය වන අතර ඒ වෙනුවට රන් ආලේප කළ ව්‍යාජ රන් පොලු කිහියක් ලබා දී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඇය විසින් ආයෝජකයන් රැවටීමට ලක් කිරීම සඳහා  භාවිත කරන ව්‍යාජ රන් පොලු (රන් ආලේපිත පිත්තල පොලු )   ආරක්ෂාවට යයි කියා කඩවත ප්‍රදේශයේ වෙසෙන තවත් භික්ෂුවකගේ ආරාමයෙහි තැන්පත් කර ඇති අතර විවිධ ආයෝජකයන් එහි රැගෙන ගොස් එම රන් පොලු පෙන්වා විශ්වාසය ගොඩ නගා ගැනීමටද ඇය සූක්ෂම ලෙස ක්‍රියා කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කෝටි 20කට වැඩි මුදලකටත් ප්‍රියමාලි විදලා…

Next Post

ලංකාවෙන් හොයා ගත්ත අලුත් මදුරුවන්ගේ විත්තිය…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.