සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්… චීන රජයේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රමුඛයා නීති හදා අභිලාෂ කැඳවීම් ඉවර වෙන්නත් පෙර ගවේෂණ කරන්න පටන් අරන්…

by editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක,  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් සැලසුම් සහගත ලෙස උනන්දුව දක්වන අනාගත ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වන වටපිටාවක චයිනා නැෂනල් කියුක්ලියර් කෝපරේෂන්  (China National Nuclear Corporation ) හි නියෝජිත පිරිසක් නුදුරේදීම රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් ගවේෂණයක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.

රට තුළ න්‍යෂ්ටික විදුලි ජනන බලාගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කළ සංවිධාන අතර චයිනා නැෂනල් නියුක්ලියර් කෝපරේෂන් ආයතනය ද වේ. රුසියාවේ රොසටොම්  ආයතනය  ප්‍රංශයේ ඉලෙක්ට්‍රිසිටේ ඩි ෆ්‍රාන්ස් ආයතනය,  සහ ඩෙන්මාර්කයේ සීබොර්ග් ආයතනය බව එම වාර්තාවේ දැක්වේ.

ලංකාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා කර ඇති රුසියාවේ රොසටොම් ආයතනය කල්පිටියේ සිට කිලෝමීටර් 207ක් පමණ දුරින්  ඉන්දියාවේ කූඩන්කුලම් හිත්  බංග්ලාදේශයේත්,   න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදි කර තිබිණි.

ඇමරිකාවේ අල්ට්‍රා සේෆ් නියුක්ලියර් කෝපරේෂන් (USNC) සමාගමත්, කැනඩාවේ ඇටොමික් එනර්ජි ඔෆ් කැනඩා ලිමිඩට් (AECL) ආයතනයත්, මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන සමාගම් අතර ඇතැයි ද වාර්තා වේ.

කාබන් විමෝචනය අඩු කිරීමේ සැලැස්මේ දී, ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයත් එක් කිරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට ශ්‍රි ලංකාව හඳුනා ගත් විභව ස්ථාන සහ එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ මෑතකදී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥ කණ්ඩායමක් පැමිණ දින හතක ආරක්ෂක සමාලෝචනයක් ද අවසන් කරන ලදී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ ක්‍රියාවලිය සම්බන්ධව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නවතම ප්‍රගතිය පිළිබඳව ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසා ඇත්තේ න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යෝජිත නීතිය වැඩි දියුණු කරගැනීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය සමග සම්බන්ධවීමේ අභිලාෂයෙන් නීති විශාරදයින් කණ්ඩායමක් ඊයේ ඔස්ට්‍රියාවේ වියානා නුවරවෙත පිටත් වූ බවය.

“අපි දැනට පවතින නීතිය සංශෝධනය කළ යුතුයි. ඊට සමාන්තරව, අනාගත ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට අප සූදානම්. න්‍යෂ්ටික බලශක්ති පිරිවැය ජල විදුලියට වඩා අඩු වනු ඇතැයි අපට අපේක්ෂා කරන්න බෑ. කෙසේ වෙතත්, එය තාප විදුලිය සහ ජල විදුලි පිරිවැය අතර කොතැනක හෝ පවතිනු ඇති, ”ඔහු පවසා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී නව ශ්‍රී ලංකා වාර්තා 06ක්… කාන්තා ශූරතාවය උතුරුමැදට… පිරිමි ශූරතාවය වයඹට…

Next Post

රීලොඩ් ජනාධිපති නීතිපති තනතුරටත් රීලොඩ් දමාගෙන කරන්න හදන්නේ ජාතික විනාශයක්… ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.