අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී නව ශ්‍රී ලංකා වාර්තා 06ක්… කාන්තා ශූරතාවය උතුරුමැදට… පිරිමි ශූරතාවය වයඹට…

by editor
ජූනි 10, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දින හතරක් පුරා පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ පැවති 48 වෙනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දී නව ශ්‍රි ලංකා වාර්තා 06ක් බිහි වූ අතර කාන්තා සමස්ථ බර ඉසිලීමේ ශූරතාව දිනා ගැනීමට උතුරු මැද පළාත් කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමත් පිරිමි ශූරතාවය දිනා ගැනීමට වයඹ පළාත් කණ්ඩායමත් සමත් වූහ.  

ශූරතාවය දිනා ගනිමින්  උතුරුමැද පළාත් කාන්තා කණ්ඩායම   තරගාවලිය තුළ රන් පදක්කම් 03ක් රිදී පදකම් 04ක් හා ලෝකඩ පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වූහ.

කාන්තා අනුශූරතාව වයඹ පලාත් කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම දිනාගනු ලැබූ අතර එහිදී ඔවුන් විසින් රන් පදක්කම් 03ක් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත්විය.

පිරිමි බර ඉසිලීමේ ශූරතාව වයඹ පලාත් පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම සමත්වූ අතර එහිදී ඔවුහු රන් පදක්කම් 04ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබූහ.

පිරිමි බර ඉසිලීමේ අනුශූරතාව උතුරු මැද පලාත් කණ්ඩායම දිනා ගනු ලැබූ අතර එහීදී ඔවුන් විසින් රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 04ක් හා ලෝකඩ පදක්කම් 02ක් දිනාගන්නා ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම 48 වෙනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයඹ පලාතේ ඉසුරු දිලංක බංඩාර ක්‍රීඩකයාද දක්ෂතම ක්‍රීඩිකාව ලෙසට ජේ.ජී.යූ. රවීහාරී ගුණතිලක ක්‍රීඩිකාවද පදක්කම් සහතිකපත් හා තිළිණ ලබාගත්හ.

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණ.

දින 04ක් පුරාවට පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පෑවති මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ පලාත් නමයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 360 දෙනෙකු සහභාගී සිටියහ. 48 වෙනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ නව ශ්‍රී ලංකා වාර්තාවන් 06ක් බිහි කිරීමට ඒ සදහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්කම් දැක්වීමද විශේෂත්වයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිම ජීවිත තර්ජනයක් නෑ… “මග මරලා දායි” කිව්වේ  පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ… හර්ෂ CIDයට කියයි!

Next Post

ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්… චීන රජයේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රමුඛයා නීති හදා අභිලාෂ කැඳවීම් ඉවර වෙන්නත් පෙර ගවේෂණ කරන්න පටන් අරන්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.