සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා හොස්පිට්ල්ස් වෙතින් ‘මාපිය’ නමින් මාතෘ හා ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක්

by Lankasara News
සැප්තැම්බර් 12, 2022 - Updated on සැප්තැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා හොස්පිට්ල්ස් ‘මාපිය’ නමින් සුවිශේෂ මාතෘ සහ ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක් පසුගියදා නිල වශයෙන් එළිදැක්වීය. ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩලය සහ නාරිවේද හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සුප්‍රසිද්ධ විශේෂඥයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම සන්නාමය නිර්මාණය කර ඇත්තේ ලංකා හොස්පිට්ල්ස්හිදී තම බිළිඳුන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට පුළුල් පරාසයක අගය එකතු කළ සේවා රැසක් පිරිනැමීම සඳහාය. ‘මාපිය‘ යටතේ ලංකා හොස්පිට්ල්ස්හි ප්‍රසූත සේවා, ළමා රෝග සහ සාඵල්‍යතා මධ්‍යස්ථානවල සේවාලාභීන්ට ප්‍රතිලාභ පිරිනැමේ. ලංකා හොස්පිට්ල්ස් සතු නවීන පහසුකම්, නවීන තාක්ෂණික සේවා, නවීන ශල්‍යාගාර පහසුකම් සහ සියලුම පහසුකම් වලින් සපිරි ප්‍රසූතාගාරවලින් සැපයෙන අද්විතීය මාතෘ සහ ළදරු සත්කාර අත්දැකීමට අමතරව මාපිය සන්නාමය යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා අයට වට්ටම්, තෑගි සහ විශේෂ දීමනා රැසක් හිමි වේ. නේවාසික සහ භාහිර පිළිගත් විශේෂඥයන්ගේ සහ මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ විශේෂයෙන් පුහුණුව ලැබූ දක්ෂ, පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවා මාතෘ සහ ළදරු රැකවරණ මධ්‍යස්ථානයෙන් පිරිනැමේ.

මේ යටතේ පිරිනමන සේවාවලට OPD චැනල් කිරීම, ගැබ් ගැනීමට පෙර සහ පසු ගර්භනී සායන, Ultrasound ස්කෑන්, සාඵල්‍යතාවට සහ වෙනත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීම සඳහා වූ සුවිශේෂ පහසුකම් ඇතුළත් වේ. මීට අමතරව, මාතෘ සහ ළදරු සුරැකුම් මධ්‍යස්ථානයේ අලුත උපන් බිළිඳුන් පිරික්සීමේ වැඩසටහන්, පෝෂණ ඇගයීම්, භෞත චිකිත්සාව, කිරි දීම කළමනාකරණය, එන්නත් සහ අලුත උපන් බිළිඳුන්ගේ ශ්‍රවණ පරීක්ෂණද සිදු කරයි. අවශ්‍ය නම් අලුත උපන් බිළිඳුන්ගේ දැඩි සත්කාර කටයුතු සඳහා නවීන සහ උසස් පහසුකම් සහිත නව ජන්ම දැඩි සත්කාර ඒකකයක්ද එක් කර තිබේ. සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් සඳහා ලොව කීර්තිමත් පිළිගැනීමක් වන Joint Commission International හි 7 වැනි සහතිකය ප්‍රථම වරට ලද සහ ලොව පිළිගත් Medical Travel Quality Alliance හි පිළිගැනීමට පාත්‍ර වූ මෙරට පළමු රෝහල ලංකා හොස්පිට්ල්ස්ය. කීර්තිමත් රසායනාගාර ප්‍රමිති ආයතනයක් වන College of American Pathologists හි පිළිගැනීම ලත් එකම ශ්‍රී ලංකා රසායනාගාරය ලංකා හොස්පිට්ල් රසායනාගාරයයි (LHD). මෙම වසරේදී LMD සහ Brand Finance විසින් ලංකා හොස්පිට්ල්ස් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට සහ ආදරයට පාත්‍ර වූ සෞඛ්‍ය සේවා සන්නාමය ලෙසද නම් කරන ලදී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මානව හිමිකම් ගැන කිසිවක් ජනපති රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ – නීතීඥ නුවන් බෝපගේ ජිනිවාහිදී කියයි

Next Post

අවුරුදු 18 -19 වයස්වල දරුවන් HIV ආසාදිතයන් වීම වැඩි වෙලා… විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.