බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් ගැන කිසිවක් ජනපති රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ – නීතීඥ නුවන් බෝපගේ ජිනිවාහිදී කියයි

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
නීතිඥ නුවන් බෝපගේ...

නීතිඥ නුවන් බෝපගේ...

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ සාමකාමී විරෝධතා හමුවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලනය තුළ සිදු කළ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය සැලකීමේදී අර්ථාන්විත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට හෝ මානව හිමිකම් සුරැකීමක් පිළිබඳව කිසිදු සුබවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමට ඉඩක් නොමැති බව නීතිඥ නුවන් බෝපගේ  අද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ  සමගාමී සැසිවාරයක් අමතමින් ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සහ  මානව හිමිකම් රැකීම පිළිබඳව බල කරන ලෙස එකස් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයෙන්  නීතිඥවරයා ඉල්ලීමක් කළේය. .

වර්තමාන රජය විසින් ගෙන යන මර්දනකාරී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ව මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීම සඳහා එම කවුන්සිලයේ 51ක් වැනි සිසවාරයට අදාළ සමගාමී සැසි සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට නුවන් බෝපගේ  යන්නේ     සාමකාමී විරෝධතාකරුවන් නියෝජනය කරමිනි. නීතීඥ බෝපගේ එහිදී ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කරවන ලෙසය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ බෝපගේ  මෙසේ ද පැවසුවේය.

“ වර්තමාන ආර්ථික අර්බුදය සහ දිගු කාලීන ව ශ්‍රි ලංකාව පෙළන ප්‍රශ්න පිළිබඳව ඉතා පැහැදිලිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රි ලංකාව පිළිබඳ ව සිය වාර්තාවෙන් දක්වා තිබෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, මානව හිමිකම් උල්ලංඝනය, වගවීමේ ප්‍රශ්න, ආර්ථික කළමනාකරණයේ බිඳ වැටීම ඇතුළු කාරණා රැසක් වර්තමාන අර්බුදය සමග බැඳී පවතිනවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

පවතින වාතාවරණය තුළ කිසිදු ආකාරයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීම පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් තබා ගන්න බෑ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ සාමකාමී විරෝධතාකරුවන් හමුවේ එල්ල කළ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරය සැලකීමේ දී කිසිදු සුබවාදී බලාපොරොත්තුවක් තැබිය නොහැකියි.

වර්තමාන ජනාධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසු මාද ඇතුළු පුද්ගලයන් ගණනාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගල්වැවි සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනවා.

අප මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනවා. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ හිරිහැර  මේ අතරේ එල්ල වනවා.

මේ තත්ත්වය තුළ ශ්‍රි ලංකාවේ    සිදුවන   මානව හිමිකම් කඩවීම් මෙන්ම ආර්ථික අපරාධ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාමාර්ගවලින් සහ අලුතින් නිර්මාණය කරන ලද පිළිවත් තුළින් පාලනයට ලක් කරන ලෙස අප ඉල්ලා සිටිනවා“  

Tags: නවතම
Share69Tweet43
Previous Post

“පාරට බහින්න.. “ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්…

Next Post

ලංකා හොස්පිට්ල්ස් වෙතින් ‘මාපිය’ නමින් මාතෘ හා ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක්

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.