සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව මිසයිල ප්‍රහාරයකින් කක්ෂගත කළ චන්ද්‍රිකාවක් විනාශ කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව සිය නවතම මිසයිල අත්හදා බැලීම යටතේ කක්ෂගත කර තිබූ එරට චන්ද්‍රිකාවක් සාර්ථකව විනාශ කිරීමත් සමඟ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කැළඹීමට පත්ව ඇත.

ඒ අනුව මෙම මිසයිල අත්හදා බැලීම ඉතා භයානක සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවත් මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූ චන්ද්‍රිකාවේ සුන්බුන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට හානි සිදු කළ හැකි බවට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.

මිසයිල අත්හදා බැලීමත් සමඟ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටි ගගනගාමීන් හත්දෙනාට වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් හිදිසි අවස්ථාවකදී යලි පෘථිවියට පැමිණීමට හැකිවෙන ලෙස සකස් කළ කුටි වල රුදී සිටින ලෙසට උපදෙස් දුන් බව නාසා ආයතනය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉතා සාර්ථකව මිසයිල අත්හදා බැලීම සිදු කළ බවත් ඇමරිකා ප්‍රමුඛ බටහිර රටවල් එල්ල කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රුසියානු ආරක්ෂ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ මිසයිල අත්හදා බැලීමෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට කිසිඳු බලපෑමක් එල්ල වී නොමැති බවත් ඇමරිකානු රජය ඒ පිළිබඳ හොදින්ම දැනුම්වත්ව සිටි බවයි.

පසුගිය කාලයේදී ඇමරිකානු එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව මීට සමානම අත්හදා බැලීම් සිදු කළ බවත් ඇමරිකාව සිය අභ්‍යාවකාශ බලකාය 2020 වර්ෂයේ ආරම්භ කිරීමත් සමඟ සිය ආරක්ෂක හැකියාවන් වාර්ධනය කරගැනීමට නිරාසයෙන්ම බලකර බවත් රුසියාව පෙන්වාදෙයි.

මේ අතර රුසියාව විසින් වැඩි දුරටත් පෙන්වාදෙන්නේ තමන් අභ්‍යාවකාශ වෙත ප්‍රහාර එල්ලකළ හැකි අවි අත්හදා බැලීම නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එම ඉල්ලීම වැලැක්වූ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ විරෝධතා පා ගමන ගොල්ෆේස් අසලින් නිමා වේ!

Next Post

ඇමති අලි සබ්රි ඉන්ධන මිල සූත්‍රයක් ඉල්ලයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.