සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව ඉදිරියේ නිහඬවූ පාකිස්ථානය කාෂ්මීරය ගැන කළ ප්‍රකාශයට ඉන්දියාවෙන් දැඩි පිළිතුරක්

by Lankasara News
ඔක්තෝබර් 15, 2022
in පුවත්
Ruchira Kamboj
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි පාකිස්ථනය ජම්මු කාෂ්මීරය සම්බන්ධයෙන් වූ අර්බදයේදී ස්ව්‍යංව ස්වාධීන බලප්‍රදේශයක් බවට නම් කිරීමට සම්බන්ධයෙන් කතා කිරීම ඉන්දියාවේ දැඩි විවේචනයට හේතු වී තිබේ.

ඒ අනුව පාකිස්ථානයේ ප්‍රකාශය සම්බන්ධයනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපතිනිය වන රුචිරා කාම්බෝජ් විසින් පැහැදිලි කිරීමක් සි‍දුකර තිබේ. එහිදී ඇය විසින් අදාල අර්බුදය සම්බන්ධයේ ඉන්දීය මතය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේදී ගෙන හැර දැක්වීමටද ඇය සමත්ව ඇත.

එහිදී තානාපතිනිය පෙන්වා දී ඇත්තේ ජම්මු කාෂ්මීරය ඉන්දියාවේ වැදගත්ම භුමි ප්‍රදේශයක් බවත් කිසිම අයුරකින් එම කළාපය තනි කිරීමට ඉන්දියාව සූදානම් නොමැති බවයි. මෙහිදී තානපතිනිය විසින් පාකිස්ථානයෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇති. එහිදී ඇය ඉල්ලා ඇත්තේ පාකිස්ථානය විසින් එරට සිට ජම්මු කාෂ්මීර ප්‍රදේශය වෙතට බලපෑම් කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසයි.

‟ මෙහිදී අපිට යලිත් වරක් මෙම උත්තරීතර මණ්ඩලයේදී තානපති නිලධාරියෙකු විසින් එය නොමඟ යැවීමටත් එමගින් අපේ රට සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීමට උත්සහ කළ ආකාරය දැක ගැනීමට ලැබුනා. මෙවැනි ප්‍රකාශ වලට අපෙක් සාමූහික හෙළා දැකීමත් අනුකම්පාවත් දැක්විය යුතුයි.” යනුවෙන් තානාපතිනිී කාම්බෝජ් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

‟පාකිස්ථානය විසින් ජම්මු කාෂ්මීරය සම්බන්ධයෙන් කුමන අකාරයෙක් මතයක් දැරුවත් එය සෑම විටම ඉන්දියාවේ කොටසක්ව සහ ඉන්දියාවට ඉතාම වැදගත් භූමියක්ව පැවතියා. එය ඉදිරියටත් එලෙසම පවතිනු ඇත.” යනුවෙන්ද ඇය එහිදී ප්‍රකාශ කර තිබිනි.

Share69Tweet43
Previous Post

20 විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ඉන්දියාවට… ඉන්දියානු කෙල්ලෝ ශ්‍රී ලංකාව පරදවා අති විශිෂ්ට ජයක් ලබති…

Next Post

ගම්පහ 41 122ක් පීඩාවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.