බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුවන්වැලි සෑ මළුවේදී මුණගැසුණ ඉතාලි තරුණියකට චීවර ධාරියෙක් සාපරාධී බලහත්කාරකම් කරලා…. තරුණිය පොලිසිය යයි!

by editor
සැප්තැම්බර් 7, 2024
in පුවත්
robe
Share on FacebookShare on Twitter
  • සංචාරක ව්‍යාපාරයන් ගොඩ යන්න හදන රටක කතාව… චීවර ධාරීනුත් සංචාරක කාන්තාවන්ට ලිංගික අතවර කරන්න හදයි…

සංචාරයක් සඳහා මෙරටට පැමිණ රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට පැමිණි ඉතාලි ජාතික කාන්තාකවට ලිංගික අතවරයක් කිරීමට තැත් කළ බව කියන චීවරධාරියෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මෙරට සංචාරයකට පැමිණ සිටි ඉතාලි ජාතික තරුණ කාන්තාවකි.

පැමිණිලිකාර විදෙස් කාන්තාව පෙරේදා (05) රුවන්වැලි සෑ මළුවේ ඇවිදිමින් සිටිය දී එම ස්ථානයට පැමිණ ඇති මෙම චීවරධාරියා ඇය සමග සුහදව කතා බහ කර වට්ස්ඇප් අංකය ලබාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන් අනතුරුව විනාඩි පහකට පසු දුරකතන ඇමතුමක් ලබාගෙන හමුවීමට අවශ්‍ය බව පවසා ඇති බවත් ඒ සම්බන්ධව විදේශ කාන්තාවගේ කැමැත්ත විමසා කිහිපවරක් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.

පසුව පැමිණිලිකාරිය අනුරාධපුර නගරයේ හෝටලයක් වෙත පා ගමනින් ගමන් කරමින් සිටියදි කාර් රථයකින් පැමිණ ඇති චීවරධාරියා ඇයට රථයට ගොඩවන ලෙස දිගින් දිගටම බලපෑම් කර තිබේ.

ඇය එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී රියදුරා ලෙස කටයුතු කළ පුද්ගලයා කාර් රථයෙන් බැස රථයට ගොඩවන ලෙස ඇයට තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම සිද්ධියෙන් තමන් දැඩි ලෙස බියට පත්ව ඒ ආසන්නයේ තිබූ පාවහන් අලෙවිසලක් තුළට දිව ගොස් ආරක්ෂා වූ බවත් එම සිදුවීම හේතුවෙත් තමන් දැඩි අප්‍රසන්නතාවයට සහ රාත්‍රී නින්දට යෑමේ දී බයට පත් වී දැඩි පීඩාවට පත් වූ බව ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

එම විදෙස් ජාතික කාන්තාව සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පූජා නගරය ආසන්න විහාරස්ථානයක ජීවත්වන එම චීවරධාරියා සහ පැමිණිලිකාරිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අනතුරුව සාපරාධී බලහත්කාරකමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වීමෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කළ බව පොලිසිය පැවසීය. අනුරාධපුර සංචාරක – සශිනි මධුශානි – දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහට රාජ්‍ය සේවකයින් තැපෑලෙන් උගන්නපු පාඩම ගැන අනුර කියයි…

Next Post

උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියට ඒ.එස්.පී සංජීව මහානාම 13 දා තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.