බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් බිලියන 01ක කුෂ් තොගයක් සැකකරුවන් 02ක් සමග අත් අඩංගුවට…

by editor
අගෝස්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගොතටුව සහ කඩුවෙල ප්‍රදේශවල සිදු කරන ලද මෙහෙයුම් දෙකකින් රුපියල් බිලියනයක් පමණ වටිනාකමින් යුත් මිල අධික මත්ද්‍රව්‍යයක්වන කුෂ් කිලෝග්‍රෑම් 10 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමේ දී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, අගෝස්තු 6 වන දින සවස, විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ගොතටුව පොලිස් කොට්ඨාසය තුළ මානිගමුල්ල ප්‍රදේශයේ සහ කඩුවෙල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම අසල වැටලීම් දෙකක් සිදු කරන ලදී.

මෙහෙයුම අතරතුර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු බවට සැක කෙරෙන කුෂ් කිලෝග්‍රෑම් 5.154 ක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 100,000 ක මුදල් සන්තකයේ තබාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

තවත් වැටලීමක දී කුෂ් කිලෝග්‍රෑම් 5.106 ක්, මෝටර් රථයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 150,000 ක මුදලක් සමග අත් අඩංගුවට ගෙන ගොතටුව පොලිසියට භාර දී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වයස අවුරුදු 35 සහ 64 යන වයස්වල පසුවන සැකකරුවන් ගොතටුව සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

විමර්ශනවලින් හෙළි වූයේ ඔවුන්ගෙන් එක් අයෙකු මීට පෙර 2021 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ උපදෙස් පරිදි වසරක සහ මාස අටක රැඳවුම් නියෝගයකින් පසු නිදහස් කර ඇති බවය.

මෙම සැකකරු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයෙකුගේ වත්කම් කළමනාකරුවෙක් ලෙස සේවය කර ඇති බවට ද වාර්තා වී තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සැකකරුවන්ට ලබා දී ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින පාතාල නායක දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් වන “චප්පා” නැමැත්තා බව විමර්ශන අංශ පවසයි.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව ඇත. ( අද දෙරණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුමන්ත්‍රණ කරලා රට වට්ටන්න හිතන්නවත් එපා… ජනපති පාර්ලිමේන්තුව අමතා කියයි!  

Next Post

Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.