බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුධිර හිඟයක් වහාම රුධිර පරිත්‍යාග කරන්න ඉදිරිපත් වන්න

by Lankasara News
නොවැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ

රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කල හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

යාපනය, අනුරාධපුර, කුරුණෑගල , රාගම, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට, මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහලද ඇතුළුව ජාතික රුධිර මධ්‍යස්ථානය නාරාහේන්පිට, යන ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගයන් ලබා දිය හැකි බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

උදේ 8.00 – 4.00 දක්වා මෙම මධ්‍යස්ථානයන් විවෘතව තැබෙන අතර නාරාහේන්පිට ප්‍රධාන රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පමණක් උදෑසන 8.00 – සවස 6.30 දක්වා කාලය තුල විවෘත තබන බවද පැවසේ.

දැනට පවතින අයපහත් කාලගුණික තතත්වය හේතුවෙන් රටේ පවතින ප්‍රධාන රුධිර මධ්‍යස්ථානයන් වලට රුධිරය සපයා ගැනිම සදහා ජංගම සායන සංවිධානය කරන සංවිධායකවරුන්ට ජංගම රුධිර කදවුරු සංවිධානය කිරීමේ /ගැටලු අපහසුතා මතුව තිබෙන බැවින් හා බොහෝ ස්ථානයන් වෙත ළගාවීමේ අපහසුතා මතුව තිබෙන බැවින් මෙම ගැටලුව මතුව ඇතැයි හෙතෙම පවසයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජාතික රුධිර පාරවිලයන සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා දවසකට රුධිර ඒකක 1400 -1500 අතර ප්‍රමාණයක් අවශ්‍යය වන අතර එයින් සියට 85ට වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ජංගම රුධිර කඳවුරුවලින් යැයිද වෛද්‍ය එදිරිසිංහ මහතා පෙන්වාදේ
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිර ඒකක 1800ක් පමණ එකතු කර ගැනීමට අදහස් කල නමුත් අපිට ඊයේ (28) දිනයේදී එකතු කර ගැනීමට හැකි වුනේ රුධිර ඒකක 236ක් පමණක් යැයි අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

ජාතික රුධිර පද්ධතියට වැඩිපුරම රුධිර ඒකක ප්‍රමාණයක් ලැබෙනුයේ සති අන්තයේදී වුවද අද (29) දිවා කාලය වන විට පරිත්‍යාගයන් ලෙස ලැබී ඇත්තේ රුධිර ඒකක 350 – 400ක් පමණක් යැයි හෙතෙම පෙන්වාදේ.

මේ තත්වය තුල ඉදිරියේදී රුධිර සංචිත පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිවිය හැකි බැවින් එම අර්බුදකාරී තත්තවය මගහරවා ගැනීමට හැකි පමණ රුධිර පරිත්‍යාගයන් ලබා දෙන මෙන් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හලාවත රෝහලේ රෝගීන්ව ගලවා ගැනීම මේ වන විට ආරම්බ කර ඇත

Next Post

කොටුගොඩ විදුලි උප පොළ ක්‍රියාවිරහිත කෙරෙයි

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.