සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය පරිපාලන ලේකම් හපුහින්න ජාතික මැතිවරණ කොමිසමෙන් සමාව අයදී….

by editor
ජනවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය සඳහා බැදුම්කර භාර ගැනීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තේරීම්භාර නිලධාරීන්ට නියෝග කරමින් ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න  ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් සමාව ඉල්ලා තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක   News 1st නාලිකාව වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ  එම ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවූ බවය.

රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න   මැතිවරණ කොමිෂන් සභාවට ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් තීරණයකට අනුව සහ තමාට පැවරී ඇති බලතල අනුව මෙම ලිපිය නිකුත් කළ බවත්, එය නුසුදුසු බව වැටහුණු පසු ලිපිය යවා පැයක් ඇතුළත නැවත කැඳවීමට තීරණය කළ බවත්ය.

මැතිවරණ කොමිසමේ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමට තමාට කිසිදු අදහසක් නොමැති බව පවසා ඇති ඔහු කැබිනට් තීරණයක් පමණක් ක්‍රියාත්මක කළ බව  වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලිපිය යවා පැයක් ඇතුළත එය යළි කැඳවීමට තමන් තීරණය කළ බැවින් බැඳුම්කර භාර ගැනීමේ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොවූ බව ලේකම්වරයා පෙන්වා දී ඇත. ඔහු කියා ඇත්තේ  පසුදා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 131ක් බැඳුම්කර තැබූ විට එය වඩාත් පැහැදිලි වූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කරුණු දැක්විමෙන් අනතුරුව  එම ලිපිය හේතුවෙන් යම් අපහසුතාවයක් සිදුවීම  පිළිබඳව  රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න  ජාතික මැතිවරණ කොමිසමෙන්  සමාව අයැද ඇත.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා යැවූ ලියුම…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තර ප්‍රවාහන රථයක් අනතුරට… රිය සහායක මරුට… රියදුරුට අසාධ්‍යයයි… බිත්තර තිස් දහසක් විනාශයි..

Next Post

මෙවරත් පාපන්දු සම්මේලනයේ සභාපති පුටුවට තරග කිරීමට ඉදිරිපත් වූ ජස්වර් උමාර් නිලවරණයෙන් විසිවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.