සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් බලන්න අවසර සජිත්ට පමණයි… සජබ මන්ත්‍රීවරුන්ට දොර ලඟින් හැරී එන්න සිදුවෙයි…

by editor
අගෝස්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (25) උදෑසන සිට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ගෙන් ඔහුව බැලීමට අවස්ථාව ලැබී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පමණක් බවත් අනෙක් සිකිම කෙනෙකුට ඔහු සිටින දැඩි සත්කාර ඒකකයේ කාමරයේ දොර අසලින් හැරී එන්නට සිදු වූ බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

විශේෂ රෝගී තත්ත්වයක් නොවන සංකූල තත්ත්වයක් පිළිබඳව ඇති අවදානමක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා රඳවා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ය.

මෙම ඒකකය බෝවන රෝගයකින් පෙළෙන අසාධ්‍ය රෝගීන් වෙත ප්‍රතිකාර ලබා දීම සඳහා සකස් කර ඇති විශේෂ  ආවර්ණිත කුටියක රඳවා ඔහුට ප්‍රතිකාර කිරීමට කටයුතු සලස්වා ඇතැයි එම ඒකකයේ වෛද්‍ය ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කළ හැක්කේ ඔහුගේ පවුලේ අයට සහ පවුලේ අයගෙන්  අවසරය ලබා දෙන පිරිසට පමණක් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කීවේය.

මේ තත්ත්වය තුල අද රනිල් වික්‍රමසිංහ බැලීමට ගිය රවි කරුණානායක, කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, චමින්ද විජේසිරි ඇතුලු කිසිවෙකුට හිටපු ජනාධිපතිවරයා හමුවිමට පවුලේ අයගෙන් අවසරය ලැබී නැත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඔවුන්ට දොරටුව අසලින් හැරී එන්නට සිදුවිය. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින රෝගියෙක් බැලීමට මේ ආකාරයෙන් හෝ පිරිස් පැමිණිම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වයට පමණක් නොව, මුලු ඒකකයේම රෝගීන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් බව ද ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල් හෙට උසාවියට ඉදිරිපත් කිරීම සැක සහිතයි… ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගෙන් ඉඟියක්!

Next Post

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.