සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් හෙට උසාවියට ඉදිරිපත් කිරීම සැක සහිතයි… ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගෙන් ඉඟියක්!

by editor
අගෝස්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට උදෑසන වනතෙක් දැඩි සත්කාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් තීරණය කළ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ හෙට හිටපු ජනාධිපතිවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තම තමන්ම කල්පනා කර බලන ලෙසත්ය.

“එතුමාට තියනවා කියන ඔය රෝගී තත්ත්තවයන් යම් අභියෝගාත්මකයි කියලා විශේෂඥ වෛද්‍ය මණ්ඩලය තීන්දු කරලා තියනවා. රිපෝට් එක හදමින් පවතිනවා. විශේෂඥ වෛද්‍යවරු පවසලා තියනවා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රෝගියාව තියාගන්න වෙනවා කියලා.

මම හිතනවා ඔවුන් නැවත සමාලෝචනය කරන්නේ රෝගියාගේ තත්ත්වය හෙට උදේට. දැනට තියන තීන්දු තීරණ අනුව රෝගියා හෙට උදෙත් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටී. ඒ නිසා ඔයගොල්ල හිතාගන්න රෝගියා උසාවියට ගෙනියන්න පුලුවන් ද බැයිද කියලා.

රෝගියාට තියෙන්නෙ රෝගී තත්ත්වයක් නෙමෙයි. සංකූලතා තත්ත්වයක් වර්ධනය වීමක්. විජලනය  කියන තත්ත්වය වකුගඩුවලට හාර්ට් එකට සහ මොළයටත් බලපෑවද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඒ අනුව අද පස්වරුවේ දී එම්.ආර්.අයි පරීක්ෂණයකට පවා භාජනය වුනා. ඒ පරීක්ෂණයකට භාජනය කරලා ප්‍රතිකාර කළේ නැතිනම් සංකූලතා වලින් සංකීර්ණ තත්ත්වයන්ට පත් වෙනවා ශාරීරික සෞඛ්‍යය. ඒක  වළක්වන්න තමයි දැඩි සත්කාර ඒකකයේ හෙද කාර්ය මණ්ඩලය සිද්ධ කරන්නේ. අපි හිතනවා තව දවස් එකක් දෙකක් යනකොට මීට වඩා හොඳ තත්ත්වයකට පත් වෙයි කියලා.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එක් රැයක් සඳහා ජනතා මුදල් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වියදම් කරමින් බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම පිළිබඳ වරදට අත් අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් බේරාගන්න කැප වෙන හැටි සජිත් විපක්ෂයේ පක්ෂ නායකයින්ට කියයි!

Next Post

රනිල් බලන්න අවසර සජිත්ට පමණයි… සජබ මන්ත්‍රීවරුන්ට දොර ලඟින් හැරී එන්න සිදුවෙයි…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.