සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ආදායම් හිඟය පිළිබඳ IMF කණස්සල්ලෙන්…

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වසරේ ශ්‍රී ලංකා රජයේ ආදායම් ෙ හිඟයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය කනස්සල්ල පල කර ඇති බව  ශ්‍රී ලංකා ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

අමාර්තු මාසයේදී එකඟ වූ සිව් අවුරුදු ණය පහසුකමේ  පළමු සමාලෝචනයේ කොටසක් ලෙස ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසක් පවත්වන සැසි වාරයේ දී  මුදල් අමාත්‍යවරයා ද වන   ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ  මහ බැංකු අධිපතිවරයා සමග ඊයේ (26) සාකච්ඡා කළේය.

අවම වශයෙන් දශක හතක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටට තීරණාත්මකවන වැඩසටහන ඉදිරියට ගෙන යාමට එවැනි සමාලෝචන අවශ්‍ය වේ.

“පළමු සමාලෝචනය ඉටු කිරීමට අවශ්‍ය බොහෝ අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියත් මෙයට ඇතුළත්”  යනුවෙන් එක් මූලාශ්‍රයක් රොයිටර් වෙත ප්‍රකාශ කර ඇත.   ඔවුන්   රජයේ නිලධාරීන් බැවින් නම්  හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් කියයි.

“නමුත් මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආදායම් හිඟය පිළිබඳ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කනස්සල්ලක් තිබුණා. ඔවුන් වොෂින්ටනය සමඟ වැඩිදුර සාකච්ඡා පවත්වමින් ඉදිරියට යන්නේ කෙසේදැයි බැලීමට ඉඩ තිබෙනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය සතියේ වාර්තාකරුවන්ට පැවසුවේ හිඟය අදායම් හිඟය රුපියල් බිලියන 100ක් (ඩොලර් මිලියන 312ක් පමණ) විය හැකි බවය.

රජයේ ඉලක්කය වූයේ පසුගිය වසරේ ආදායම 8.3% සිට 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3% දක්වා ඉහළ නැංවීමය.

මේ සම්බන්ධව රොයිටර් කළ විමසීම් සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය  ක්ෂණික ප්‍රතිචාර දක්වා නැත.

 

IMF, ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.

සති දෙකක සමාලෝචන සැසියකින් පසු අද (27) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපෝ… චැනල් ෆෝ…. සලේ සහ සහාරාන් හමුවූ බවට සාක්ෂි චැනල් ෆෝ ලඟ නැතිලු!

Next Post

හෝමාගම පොලිසිය හරිද ? ප්‍රේම කිරීමට නීතියෙන් ඇති බාධාව කුමක් ද?…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.