සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට නොදන්න මාරක අනතුර…. වායු දූෂණය පාදක රෝගවලින් වාර්ෂිකව 14300ක් මිය යනවා… එය වාර්ෂික මරණ අනුපාතයෙන් 11.4%

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

වායු දූෂණය පාදක කරගෙන  ඇතිවන හෘදයාබාධ, ආඝාතය , පිළිකා සහ නිදන්ගත ශ්වන රෝග හේතුවෙන්   ශ්‍රී  ලංකාවේ ජනගහණයෙන් පුද්ගලයින් 14300ක් දෙනා වාර්ෂිකව මිය යන බව  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.

මේ අනුව වායු දූෂණය පාදක කරගෙන දෛනිකව මරණ   42ක්  සිදුවන බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි. Air-Polution

වසරකට පුද්ගල මරණ 125000ක් සිදුවන අතර ඉන් සියයට 90ක් බෝනොවන රෝග හේතුවෙන් සිදුවන අතර සියයට 10ක් හදිසි අනතුරු හේතුවෙන් මිය යන බවද  සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.  මේ වාර්ෂික මරණවලින් සියයට 11.4ක් සඳහා පාදක වන්නේ වායු දූෂණය නිසා ඇතිවන රෝගාබාධ බව පෙනී ගොස් ඇත. 

බාහිර පරිසරයේ පවතින දූවිල් අංශු පෙනහලු කරා ගමන් කිරිමෙන්   ස්වසන රෝග , හෘදයාබාධ , ආඝාතය වැනි රෝග තත්ත්වයන්  පමණක් නොව සමේ අසාත්මිකතාවන් හා ඇස්වල පෙනීමේ දුර්වලතාවන්   ඇතිවිය හැකි බව කාර්යාංශය නිවේදනය කර සිටියි. 

වාහනවලින් නිකුත්වන දුම් , කර්මාන්ත ශාලාවන්ගෙන් නිකුත්වන විස රසායනිකයන් සහ බලාගාරයන් මගින් නිකුත්වන දුම් හා විවිධ රසායනිකයන්  හේතුවෙන් බාහිර පරිසරයේ අංශුමය දූෂක ද්‍රව්‍ය වැඩිවීමට මෙය හේතුවක් වෙන බවද සඳහන්වේ. .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් මේ වන විට ඇතිව තිබෙන වායු දුෂණය වර්ධනය වන ක්‍රියාකාරකම්වලින් හැකි පමණ ඈත් වීමටත් වායු දූෂණයෙන් සෞඛ්‍යයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට හැකි පමණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයක කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ සියලුම මාධ්‍ය ආයතන වල පල්ලට යන හැටි ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පාර්ලිමේන්තුවට කියති!

Next Post

“ටික්ටොක්“ යූ ටියුබ් වීඩීයෝ හරහා දැනුම බෙදා දී ජනප්‍රසාදයට පත් පී.එච්.අයි මහත්තයා ජීවිතයෙන් සමු ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.