සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ගොඩ දා නොබෙල් ත්‍යාගයත්   ගන්න රනිල් අගමැති ධුරය අත හැර අනුර කුමාරට දීමට සූදානම් !

by editor
ජූලි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාස හයකින් රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තමන්ට ඇතැයි කියන අනුර කුමාර දිසානායක  අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ  තමන් මෙම තනතුර අතහැර  ඔහුට ලබා දීමට තමන්ට සූදානම් බව ද  අද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේය.

තමන්ට එවැනි කෙටි කාලයක් තුළ එම කටයුත්ත සිදු කළ නොහැකි බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක  ට එවැනි වැඩපිළිවෙළක් පවතින්නේ නම් එය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය පවා ලැබිමට සුදුසුකමක් වනු ඇති අතර  තමන් ඒ අවස්ථාව ලබා දීමට කැමැති බව අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පවතින ආර්ථික තත්වය පිළිබඳව විහේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා එම ප්‍රකාශයේ අවසාන භාගයේදී පැවසුවේ තමන්ට  රට 2018 වසරේ තබුණු තැනට පත් කිරීමට 2026  වර්ෂය පමණ දක්වා  ක්‍රමයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා

“අනුර කුමාර දිසානායකට මාස හයකට පුළුවන් නම් ඒක හොඳ වැඩක්. රට වැටී ඇති තත්ත්වය අනුව එය එසේ කළ හැකි නම් අදාල සැලසුම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ජනාධිතිවරයාට එම සැලසුම දෙන්න  බැරි නම් පාර්ලිමෙන්තුවට දෙන්න. එම වැඩපිළිවෙළ  ලෝකයට කදිම පූර්වාදර්ශයක් වේවි. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ගෝඨා ගෝ හෝම්” පාර්ලිමේන්තුව තුළ ගිගුම් දෙයි… පාර්ලිමේන්තුව කල් තබයි… පාර්ලිමේන්තු පැමිණි ජනපති පිටව යයි!

Next Post

අපි වැටිච්ච තැන ගැන ගෝඨාභයත් ළඟ තියාගෙන රනිල් රටට කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.