සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි… ව්‍යාපාරිකයො ව්‍යාපාර කරපු දෙන්… ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්නේ ඇයි දැයි ජනපති කියයි!

රාජ්‍ය ව්‍යවසාය විකුණන්නේ රට සීඝ්‍ර දියුණුවකට යොමු කරන්න... ජනපති පැහැදිලි කරයි...

by editor
මාර්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජයක් තිබෙන්නේ  ව්‍යාපාර කරන්නට නොව, රටේ ජනතා සුබ සිද්ධිය සකසමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බවත් ව්‍යාපාර කළ යුත්තේ ව්‍යාපාරිකයන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.

අද ජන මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා පමණක් නොව, ලාභ ලබන ආයතන ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇත්තේ කුමක් නිසාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ  රජය ව්‍යාපාර කළ යුතු බවට කිසිම නීතියක් නැති බවය.

රජය කළ යුත්තේ පුද්ගලික අංශවලට ව්‍යාපාර කිරීමට දී බදු අයකරගැනීම බව ද ජනාධිපතිවරයා කීවේය.

එහි දී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

ඇයි රජය ව්‍යාපාර වල ඉන්නෙ. ඒක රජයේ වැඩක් නොවෙයි. ඩී එස් සේනානායක මැතිතුමාගේ කාලයෙ ඔය වගේ වැඩ තිබුනේ නැහැ. ඒත් රටේ සල්ලි තිබුණා. එදා එංගලන්තයටත් ණය දීලා ගල්ඔය ව්‍යාපාරය හදන්නත් රටේ සල්ලි තිබුණා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ෙදැන් අපි චීනයෙන් සල්ලි ඉල්ලා ගන්නවා මොරගහකන්ද හදන්න. රාජ්‍ය ආයතන ව්‍යාපාර කළ යුතුයි කියලා කුමන රටේද නීතියක් තිබෙන්නේ. අපි යන්නේ රටක් හැටියට සීග්‍රයෙන් දියුණු වෙන්න. අපි විතරයි රටක් හැටියට මේ රාජ්‍යය ව්‍යාපාර කරන්න ඕන කියලා කියන්නේ.‍ෙරජය තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අද හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද? අපි අධ්‍යාපනයට වඩා ගිය අවුරුද්දෙ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවලා තියෙනවා. අධ්‍යාපනයට වඩා විදුලි බල මණ්ඩලයට ගෙවලා තියෙනවා. ඩී එස් සේනානායක අගමැතිවරයා කාලයෙ මේ එකක් වත් තිබුනේ නැහැ.

පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කරනකොට එකේ බදු රජය ලබාගන්නවා. එංගලන්තෙ ටෙලිකොම් එක අයිති කාටද. පෞද්ගලික අංශයට. ප්‍රංශයේත් ඇමරිකාවේත් එහෙමයි. අපිත් එලෙස දියුණු විය යුතුයි. නැත්තම් උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනේ. ඒ දෙකෙන් මොකක්ද කැමති කියලා මට කියන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොමිලේ ලබා දුන් NAITA පාඨමාලා විකුණන්න එපා… විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි!

Next Post

ඩියුටි පිට ගංජා විකුණමින් සිටිය දී පොලිස් නිලධාරීන් 02ක් අත් අඩංගුවට…!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.