බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ මී උණ වසංගතය පාලනයට විශේෂ ඒකක දෙකක් පිහිටුවයි…

by editor
දෙසැම්බර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

මී උණ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමත් සමගම යාපනය ශීක්ෂණ රෝහලේදී හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේදි එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට වෙනම ඒකක දෙකක් ඊයේ (12) සිට ආරම්භ කොට තිබේ.

මේ වන විට මීඋණ රෝගය වැළදුණු රෝගීන් 34 දෙනෙකු එම රෝහල් වල ප්‍රතිකාර ලබන අතර තවත් සැක සහිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවත් ප්‍රාදේශිය සෞඛ්‍ය අංශ කියයි.

දැනුම්වත් කිරිමේ ප්‍රචාරක රථ…

මී උණ රෝගය වැළදීම නිසා මේ වන විට යාපනය රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් 6 දෙනෙකුද මුලතිව් රෝහලේදී එක් අයෙකුද මියගොස් තිබේ.

මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කොට ඇති විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කොට යවා තිබේ.

යාපනය ප්‍රදේශයේ බහුලව පැතිරී යන මී උණ රෝගය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග පිළිබද ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රභා අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් යාපනයට පැමිණ මී උණ රෝගීන් සිටින ප්‍රදේශද පරීක්ෂාවට ලක් කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් හා පළාත් තවත් සෞඛ්‍ය බලධාරීන් රැසක් සමග සාකච්ඡා කර තිබේ.

ඒ අනුව කුඹුරු ගොවිතැන් කරණ හා ධීවර කටයුතු වල නිරත පිරිසට මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිණිස පූර්ව ප්‍රතිජීවක ඖෂධ බෙදා දීමටද තීරණය වුණි.

මේ වන විට යාපනය පුරා ශබ්ද වාහීනී යන්ත්‍ර මගින් මී උණ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුද ආරම්භ කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් ආචාර්ය කෑල්ල වැටුනේ වැරදීමකින්… පාර්ලිමේන්තුව බලවත් කණගාටුව ප්‍රකාශ කරයි!

Next Post

ආනයනික සහල් තොග වරායට….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.