බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාචක කාන්තාවකගෙන්  රුපියල් ලක්ෂයක ණයක් අරන් ණය මුදල් ආපසු ඉල්ලූ විට ගෙල කපා ඝාතනය කරලා…

by editor
ජනවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –   

  • ඝාතකයා  මහනුවර ලොතරැයි විකුණන 30 හැවිරිදි පුද්ගලයෙක්… ඔහු  පොලිසියට ඇවිත් භාර වෙයි… මුදල් ණයට දුන් යාචක කාන්තාව මහනුවර ඔරලෝසු කණුව අසල සිටින යාචකයෙක්…

හදිසි අවශ්‍යතාවක් සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් මහනුවර නගරයේ යාචක කාන්තාවකගෙන් ඉල්ලා ගත් ලොතරැයි අලෙවි කරන  30 හැවිරිදි තරණයෙකු ණය මුදල යළි ඉල්ලීම නිසා උරනව එම කාන්තාව ඝාතනය කර පොලීසියට පැමිණ භාරවීමේ සිද්ධියක් මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වෙයි.

මහනුවර නගරයේ ලොතරැයි අළෙවි කිරීමේ නිරත අදාළ තරුණයා ලොතුරැයි අළෙවි නියෝජිතයෙකුට ලබාදීම සඳහා අදාළ ණය මුදල ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

යාචක කාන්තාව එම මුදල් ඉල්ලා නිතර කරදර කිරීම නිසා රුපියල් 70000 ක මුදලක් ටික දිනකට පෙර ඇයට දුන් බව තරුණයා පොලීසියට පවසා තිබේ.

නැවත දිගින් දිගටම ඇය මුදල් ඉල්ලා කරදර කළ බවත් මහවැලි ගඟේ දිය නෑමට පෙරේදා (24) ඇය සමඟ ගිය අවස්ථාවේ   පිහියක් ගෙන කොටන බවට තර්ජනය කර ඇය මුදල් ඉල්ලූ බවත් සැකකරුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

එම අවස්ථාවේ තමන් පිහියා උදුරා ඇගේ ගෙළ කැපූ බවත් නීතියෙන් වසන් වී ඉන්නට නොහැකි නිසා පොලීසියට පැමිණ භාර වූ බවත් ඔහු පවසා තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර මහනුවර අරුප්පොළ ක්‍රීඩාංගණය ආසන්යේ ගං ඉවුරේ ලඳු කැලෑවක තිබී පොලීසිය සොයාගෙන තිබේ. ඝාතනයට යොදාගත් පිහිය මළ සිරුර ආසන්නයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

සැකකරු මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඝාතනයට ලක්ව ඇත්තේ ගොහාගොඩ ප්‍රදේශයේ  පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇතත් අගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

ඝාතනයට ලක්වූ කාන්තාව මහනුවර ඔරලෝසු කණුව අසළ යාචකයෙකු ලෙස රැඳී සිටිමින් මුදල් එකතු කර තිබෙන අතර ඇය ලොතරැයි අළෙවි කරු සමඟ ඉතා සමීප සම්බන්ධතාවත් පවත්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි (01) දයාල් ඉලංගකෝන්ගේ  උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් රාජපක්ෂ   විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අළුයම කොල්ලුපිටියේ සංගීත විද්‍යාලයකට ටී 56 වෙඩි ප්‍රහාර 15ක්…

Next Post

සිවිල් වැසියන්ට අයත් ඉඩම්වල වසර 31ක් පවත්වාගෙන ගිය සුළිපුරම් යුද හමුදා කඳවුරෙන් හමුදා සේනාංක ඉවත් කර ඉඩම් දිසාපතිට භාර දෙයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.