සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් බිහිසුණු පරාජයක්… ලකුණු 65කින් නවසීලන්තය දිනයි!

by editor
ඔක්තෝබර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යළිත් බිහිසුණු පරාජයකි. ඕවර 19.2ක දී සියල්ලන්ම දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 102කි. නවසීලන්තයට ලකුණු 65ක ජයක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. 

ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය ලෙස 1 ඛාණ්ඩයය යටතේ පැවති තරගය පැවැත්වූයේ  සිඩ්නි හිදීය.

කාසියේ වාසිය දිනුවේ  නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පළමු පන්දුවට පහර දීම තේරූහ. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තේය.

ඒ ග්ලෙන් පිලිපිස් ගේ වර්ණවත් ශතකයක් සමගිනි. ඔහු ලකුණු 104ක් පන්දු 63ක දී රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නට වඩාගෙන පහර දෙමිනි. ඒ මනරම් ශතකයට හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත විය.

තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 168කි. ශ්‍රී ලංකා මුල් පෙළ අනුකම්පා විරහිත ලෙස කැන්ගරුවෝ සුනු විසුනු කළහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක්ම පන්දුවාර 4ක් ඇතුළත ලකුණු 8කට දැවී ගියේය.

පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා   කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ වනිඳු හසරංග ලකුණු 4 බැගින් ලබා ගත්හ. චාමික කරුණාරත්න ලකුණු 3කි.

භානුක රාජපක්ෂ පන්දු 22ක දී ලකුණු  34ක් රැස් කලේය. භානුකගේ  ඔහු ලකුණු 34ට   හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.   එක් අවස්ථාවක දී  තරගය මුලුමනින්ම දසුන්ගේ සහ භානුකගේ හිස මත පැටවී තිබිණි. ඔවුන් දෙදෙනා මෙවැනි තරග දිනා දුන් ඉතිහාසයක් තිබිණි.    එහෙත් මේ තරගයේ දී ඔවුන් වෙත එල්ල වී තිබුණු පීඩාව  ජයග්‍රාහී මානසිකත්වය පළුදු කර ඇති අයුරු පෙනුණි.

නායක දසුන් ශානක ලකුණු 35ක් ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණය. පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් සිය ක්‍රිකට් දවියේ හොඳම පන්දු යැවීමක් වාර්තා කළේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 13කට කඩුළු 04ක් දවා ගත්තේය.

ටිම් සවුතී පන්දු ඕවර 04ටම ලබා දුන්නේ ලකුණු 12කි. ඒ නිලකුණු පන්දු ඕවරයක් ද සමගිනි. කඩුල්ලක් දවා ගත්තේය.

ලොකී ෆර්ගසන් එක් කඩුල්ලක් ලබා ගත්තේය., මිචෙල් සැන්ට්නර් ලකුණු 21ට කඩුළු 02ක්, ඉෂ්  සෝදී පන්දු ඕවර 3.2 දී ලකුණු 21ට කඩුළු 02ක් ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්…

Next Post

ඉන්දියාව දැවැන්ත ඒකාබද්ධ යුධ පුහුණුවකට  සැරෙසයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.