බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොරටු සංජීව දික්වැල්ලේ දී ඝාතනය කර ඇත්තේ පාතාල කුඩු ගනුදෙනුවකට…

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාතාලයේ වෙඩික්කරුවෙක් වූ මොරටු සංජීව නැමැති අපරාධකරුට‍ දික්වැල්ලේ පිහිටි පංසල්  ඉඩමේදී  පසුගිය 15 වෙනිදා වෙඩි තබා ඝාතනයකර ඇත්තේ  මත්කුඩු ජාවාරමක දී සිදුවූ මුදල් ගනුදෙණුවක් මුල්කරගෙන බව විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.

හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වූ ඉබ්බාලවල රුවන් නැමැත්තාගෙන්  ලබා ගත් හෙරොයින් ග්‍රෑම් 500ක් අලෙවි කිරීමෙන් අනතුරුව මත්කුඩුවල මුදල් නොදී වංචා කිරීම ඔහුව ඝාතනයට ප්‍රධාන හේතුව  බව අනාවරණය වී තිබේ.

මිරිස්සේ ජීවත් වූ ඉබ්බාවල රුවන් මේ වනවිට ඉන්නේ  ඩුබායි රාජ්‍යයේ රාජ්‍යයේය. මොරටු  සංජීව ඝාතනයට ඔහු විසින් කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ ඩුබායි රාජ්‍යයේ  සිටය.

මෙම ඝාතන කෙන්ත්‍රාත්තුව බාර ගන්නේ   ඌරුගමුවේ පදිංචි සමීර චතුරංග නැමැති   කමාන්ඩෝ බලකායෙන් පළාවිත් සිටින  සෙබලෙකි.   පසුගිය 17 වෙනිදා දික්වැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන්  ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය වූ බව ද පොලීසිය කියයි.

“තෝ රුවන් අයියට දුන්න ගේමට මේ රිටන් එක“ යැයි කියමින් වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවද   මොරටු සංජීවට වෙඩි තබන විට එසේ පවසන්නැයි ඉබ්බාවල රුවන් තමාට දුරකථනයෙන් පැවසූ බවද අත්අඩංගුවටගත් වෙඩික්කරු පවසා ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කෙසේ වෙතත් මෙම ඝාතකයාට පොරොන්දු ප්‍රකාරව ශත පහක මුදලක් ලැබී නැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඝාතනයට යොදාගත් ටී 56 අවිය ඝාතනය සිදුවූ දිනම රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගත්තේය. ඒ විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව  දික්වැල්ල , උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ වෙඩික්කරුගේ නිවස පිටුපස ඇති කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබියදීය .

වෙඩික්කරුට සහය දුන් ඔහුගේ සහෝදරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි. වෙඩික්කරුත් ඔහුගේ සහෝදරයාත් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අය බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා නිලධාරීන්ට එරෙහිව යාපනයේ විරෝධතාවයක්!

Next Post

බඹර ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් මිය යයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.