අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොදි රුසියාව දුන් උපදේශය ගැන සී.අයි.ඒ ප්‍රධානියාගෙන් පැසසුම්

by Lankasara News
දෙසැම්බර් 27, 2022
in පුවත්
PM Modi
Share on FacebookShare on Twitter

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සහ රුසියාව විසින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තර්ජනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමත්‍ය නරේනද්‍ර මෝදි විසින් ″මේ යුද්ධයක යුගයක් නොවේ″ යනුවෙන් කළ ප්‍රකාශය විශාල බලපෑමක් එල්ල කිරීමට සමත්වූ බව ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ විලියම් ජේ බර්න්ස් ප්‍රකාශ කළේය.

බර්න්ස් විසින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදීය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ හඬ ඉතා ප්‍රභල බලපෑමක් සිදුකිරීමට සමත්ව ඇති බවයි.

“අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා, විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයා රුසියානුවන්ට න්‍යෂ්ටික අවි භාවිතයේ බරපතල අවදානම් මොනවාදැයි ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඉන්දියාවේ අගමැති මෝදි ද න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ ඔවුන්ගේ කනස්සල්ල මතු කර තිබීම ද ඉතා ප්‍රයෝජනවත් යැයි මම සිතමි. මම හිතන්නේ එය රුසියානුවන්ට ද බලපෑමක් ඇති කරලා තිබෙනවා, ” යනුවෙන් ඔහු පැවසීය.

සී.අයි.ඒ ආයතනයේ ප්‍රධානියාගේ ප්‍රකාශයන් සැලකෙන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රවේශමෙන් සහ ඉතා විදිමත්ව කටයුතු කරන ලද ආකාරයත් ඒ සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය අනුමත කිරීමක් ලෙස ය.
සැප්තැම්බරයේ, උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති SCO සමුළුවට සමගාමීව, මෝඩි පුටින්ට පැවසුවේ මෙය “යුද්ධයේ යුගයක් නොවන” බවයි – මෙය පසුගිය මාසයේ G20 සමුළුවේ බාලි ප්‍රකාශයෙන් ද පිළිබිඹු විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඉන්දියාව මෙම අවස්ථාවේදී බටහිර රාජ්‍යන් සමග සිය සුහදත්වය පවත්වාගෙන යමින් කටයුතු කිරීම ඉන්දියාව සිය ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාමට දක්වන දක්ෂතාවය පෙන්නුම් කිරීමට කදිම නිදසුනකි.

Share69Tweet43
Previous Post

රුසියානු Red Wings ගුවන් සේවය රුසියාවේ සිට මත්තලට හෙට සිට ගුවන් ගමන් අරඹයි…

Next Post

ඉතිහාසයේ වැඩිම ගල් අඟුරු නැව් එන්නෙ 2023 ජනවාරියේ… ජනවාරි 12 වනවිට නැවු 03ක් ගෙන්වනවා – බලශක්ති ඇමති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.