අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මැතිවරණයේ දී ටී.එන්.ඒ එකට යන එන මං නෑ… ශිවාජිලිංගම් කියයි

by editor
ජූනි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මෙවර මහ මැතිවරණයේදී උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධූර  හතකට වඩා ලබා ගත නොහැකි බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  ඊයේ (07) යාපනයේ දී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

වර්තමානයේ දී උතුරු පළාතේ දේශපාලන රටාව ඉතා වෙනස් මගකට ගමන් කොට ඇති බව පෙන්වා දුන් සිවාජිලිංගම්  දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත තුළ  කලින් තිබූ ජනතා කැමැත්ත මේ වන විට පහව ගොස් ඇති බව ද ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයට සහය ලබා දෙමින් සිටි උතුරේ සංවිධාන ගණනාවක්ම මේ වන විට එම පක්ෂය අතහැර වෙනත් දේශපාලන විකල්පයන් කරා යොමු වී සිටින බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයට කිසිම දිනක සහය නොදුන් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා  රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් පෝෂණය කිරීමට කටයුතු කරණ අතර එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිටි විජයකලා මහේස්වරන්   ඒ පක්ෂයේම රැඳී සිටින බවද පෙන්වා දුන්නේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ ප්‍රවණතාවය නිසා විශාල අවාසියක් සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානයට බව පවසන ශිවාජිලිංගම්  දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී ගිය සියලුම දේශපාලනඥයින්ට අනාගත දේශපාලන ගමනක් ඇති බවද පැවසීය.

මේ අනුව උතුරු පළාතෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින විග්නේස්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ සන්ධානයට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම නව දෙමළ සන්ධානයේ ශක්තිය එළඹෙන මහමැතිවරණයට වඩා පළාත් සභා මැතිවරණයක දී ජනතාවට ඉතා හොඳින් දැක ගැනීමට අවස්ථාව උදා වන බව කී ශිවාජිලිංගම්   දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන එකම දෙමළ සන්ධානය විග්නේස්වරන්ගේ නව දෙමළ සන්ධානය පමණක් බවට පත් වී ඇති බව ද කියා සිටියේය.

Share69Tweet43
Previous Post

“බලපත්‍රලාභී මූල්‍ය ආයතන ගැන අනියත බියක් එපා- මහ බැංකුව වග කියනවා”

Next Post

සිරිකොත ඇවිලෙයි… ජාතික සේවක සංගම් රැස්වීම කඩාකප්පල් වෙයි….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.