බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යයි… මෙතෙක් වූ සමාජ අපාරධවලට යුක්තිය ඉටු කරගැනීමට අවශ්‍ය බව කියා පෑමට ඡන්දය පාවිච්චි කරන්න… කතෝලික රදගුරු සමුළුව නිවේදනය කරයි!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

රටේ නිතියේ විධානය නොසලකා හරිමින් කටයුතු කරන, ආකර්ශනිය දේ දෙමින්, උදව් උපකාර සහ බොරු පොරොන්දු ලබා දෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන්නන් අවංකව සහ සාධාරණව රටක් පාලනය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බැවින් එවැනි ලාභ වරදාන සහ වරප්‍රසාදවලට නාරැවටෙන ලෙසත්, රටේ ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව ජනතාවගේ සංස්කෘතික ආචාරධර්මවලට ගරු කරමින් රට පාලනය කරන නායකයෙක් තෝරා ගැනීමට ස්වකී වටිනා ඡන්දය පාවිච්චි කරන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

බලයේ සිටින වුන් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමට උත්සාහ දරන ආකාරය දකින බව ද, දූෂිත පුද්ගලයින් ආරක්ෂා කරන දූෂිතයින් ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කිරීම වැදගත් බවත් කතෝලික රදගුරු සමුළුව එම නිවේදනයෙන් අවධාරණය කරයි

රටේ සම්පත් කොල්ලකෑම්, දේශපාලන අරමුණු පෙරදැරිව කරන ලද පැහැර ගැනීම්, පුද්ගල අතුරුදහන් කිරීම්, සහ ඝාතන, උතුරේ සහ නැගෙනහිර දිග් ගැස්සුන යුද්ධයේ දී දකුණේ ඇතිවු ජනතා නොසන්සුන්තාව අවස්ථාවේ දී සිදුකරන ලද අපරාධ සහ 2019 පාස්කු ඉරිදින ප්‍රහාරයේ බිහිසුණු අනර්ථකාරී ජන සංහාරය ආදිය සම්බන්ධව නිවැරදි තක්සේරුවකින් අනතුරුව පුරවැසියා යුක්තිය ඉටුවනු දැකීමේ අභිලාෂයෙන් යුක්ත බව කියා පෑමට ඡන්ද දායකයා සිය ඡන්දදය භාවිතා කළ යුතු බවට රදගුරු සමුළුව යෝජනා කරයි.

එමෙන්ම ජනතා සුබ සිද්ධිය සහ රටේ සංවර්ධනය වෙනුවට තම ආත්මාර්ථකාමී අවශ්‍යතා සහ න්‍යායපත්‍ර වෙනුවෙන් බලතල සහ බලාධිකාරී තනතුරු සදහා තන්හාවෙන් කටයුතු කිරීමට මිනිසුන් පොළඹවන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය රදගුරු සමුළුව එම නිවේදනයෙන් අවධාරණය කරයි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට!

Next Post

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්… සුරාබදු, රේගු දේශීය ආදායම් ලොක්කෝ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයට ඇවිත් රටට කියති! 

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.