සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ප්‍රබල එක්සත් ජාතික පක්ෂ දේශපාලකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වු දයා ගමගේට සමාජ මාධ්‍ය ඔස්සේ අතාර්කික විවේචනය කිරීම, මැතිවරණ කාලය තුළදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීමට උත්සාහ කිරීම, මීට පෙර මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලදී මැතිවරණ කාලවලදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකර තිබීම සහ අන් සන්තකයේ ඇති විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළුවිම යන චෝදනා යටතේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණවරියගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, අම්පාර දිසා
විනිසුරුවරිය වන නයෝමි වික්‍රමරත්න විසින් සුමනරතන නාහිමියන් සැප්තැම්බර් 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.

අම්පිටියේ සුමනරතන හිමියන් මේ වනවිට මොණරාගල රක්ෂිත බන්ධනාගාරයට යවා තිබේ.

අම්පිටියේ සුමනරතන හිමියන් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන්, පසුගිය 23 වෙනිදා සිට අම්පාර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර රෝගය සුව වීමත් සමග රෝහලෙන් පිටව යෑමට ආසන්නව සිටියදී අම්පාර පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර පන්සල්ගල ශ්‍රී අභිනවාරාමයේ වාසය කරමින සමාජ සේවයේ ද නිරත හිමිනමකි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ ආධාරකුවෙක් ජාජබ ආධාරකරුවෙකුගේ නිවසට ගොස් කඩුවෙන් කොටලා… සජබ අධාරකරු රක්ෂිත බන්ධනාගාරයේ… ජාජබ අධාරකරු රෝහලේ!

Next Post

මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යයි… මෙතෙක් වූ සමාජ අපාරධවලට යුක්තිය ඉටු කරගැනීමට අවශ්‍ය බව කියා පෑමට ඡන්දය පාවිච්චි කරන්න… කතෝලික රදගුරු සමුළුව නිවේදනය කරයි!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.