අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක…

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට  ප්‍රහාර එල්ල කර රටම ගිනි තැබූ මැයි 09 අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට පත්වීම  වැලැක්වීමටත්, නීතිපති නියමයෙන්  ලබා දීමට සිදුවී ඇති ස්ථාන මාරුව  වළක්වා ගැනීමටත්  ඔහුට සමීප,  මෑතක දී බලවත් වුණු ප්‍රබල දේශපාලකයෙක් දැඩි මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මෙම දේශපාලකයා  විසින්   මේ වනවිට අදාල නිලධාරියාව  කෙටි කාලයක් සඳහා   පුද්ගලික නිවාඩු ගැන්වීමට සලස්වා ඔහු වෙනුවෙන් වැඩ බැලීමට ඔහුගේ නියාමනයන්ට යටත් වෙනත් නිලධාරියෙක් පත් කිරීමට   සැලසුම් කරමින් ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මෙම පොලිස් නිලධාරියාට   විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දීමට නියෝග කළත් එය භාර දී නැති බවත් වාර්තා වේ. මේ වනවිට අදාල නිලධාරියා  විදෙස් රාජකාරි ගමනකට යොමු කරන මුවාවෙන්  විදෙස් ගමන් තහනම ඉවත් කරවාගෙන රටින් ටික කාලයක් පිට කර තැබීමට මේ වනවිට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අතරතුර හමුදාපතිවරයාගේ සේවය අවසන් කළා සේ පොලිස්පතිවරයාගේත් සේවය නිමා කර  ප්‍රශ්නගත පොලිස් නිලධාරියා පොලිස්පති කිරීමේ  දේශපාලන සැලසුමක් ද  ක්‍රියාත්මක බව   පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත්  පොලිස් ලොක්කා බේරාගැනීමේ මෙහෙයුමේ නිරත   දේශපාලඥයා හෙට ( 29) නීතිපතිවරයා හමුවීමට නියමිත බවත් බොහෝ විට එම රාජකාරි හමුවීමේ දී මෙම නිලධාරියා සම්බන්ධව කරුණු දක්වා නීතිපතිවරයාට යම් බපලෑමක් කිරීමට ඉඩ ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ නිලධාරියාට නීතිපති නියමය අනුව ස්ථාන මාරුවක් ලබා නොදීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට පොලිස්පතිවරයා  හෙටින් ඇරඹෙන සතියේ උසාවියේ පෙනී සිටීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන් වූ නේපාල ගුවන් යානය අනතුරකට ලක්ව තිබී හමුවේ… අධික හිම පතනය නිසා මෙහෙයුම් නවතී!

Next Post

කාල රාමුවකට යටත්ව විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කරනවා… අගමැති කියයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.