බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාවනැල්ලේ පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය සිද්ධිය ගැන පොලිසිය කියන කතාව!

by editor
අප්‍රේල් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (06) රාත්‍රියේ  මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ දී  පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් වාර්තා අනුව    සිද්ධිය මෙසේය.

මාවනැල්ලේ  පදියදොර   පදිංචි කාන්තාවක් දෙදෙනෙකන් ඊයේ රාත්‍රියේ මාවනැල්ල පොලිසියේ හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් දී   පදියදොර ප්‍රදේශයේ පදිංචි ජයතිලක නොහොත් කසිප්පු රාජා සහ ඔහුගේ පුතා මංගල යන කඩු රැගෙන පැමිණ නිවෙස්වලට පහර දී ශනාක මධුශාන් නැමැති තරුණයෙක් ඝාතනය කිරීමට සොයන බවත් හැකි ඉක්මනින් මැදිහත්වන ලෙසත්  දන්වා තිබේ.

එ් අවස්ථාවේ රාජකාරියේ යෙදුන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් වහාම පොලිස් යතුරුපැදියෙන් ආරවුල සිදුවූ ස්ථානය වෙත ගොස් තිබේ.

ඒ වනවිටත් කඩු රැගෙන සිටි කසිප්පු රාජා සහ ඔහුගේ පුතා පොලිස් නිලධාරින් දෙදෙනාට කඩුවලින් කොට තිබේ. තුවාල ලද පොලිස් නිලධාරින් රෝහල්ගත කර ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන් අනතුරුව ජංගම රාජකාරියේ සිටි තවත් පොලිස් නිලධාරීන් පිරිසක්  සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබේ. ඔවුන් සමග ආරවුලකට යන කසිප්පු රාජාගේ පුතාට පොලිසිය වෙඩි තබා ඇති බවත් එම වෙඩි පහර වැදී ඇත්තේ කසිප්පු රාජාට බවත් පොලිසිය පවසයි.

වෙඩි වැදී තුවාල ලද පුද්ගලයා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

කසිප්පු රාජාගේ පුතා  මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර    එම  සැකකරු   අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපට මගහැරුණු සම්පත… බටහිර ඉන්දීය ක්‍රිකට් අනාගතය භාරගත් අපේ රමේෂ් සුබසිංහ….

Next Post

ගැටඹේ දිය කපන විහාරයේ පිං පෙට්ටිය කඩන්න පැමිණි පුද්ගලයෙකුට අමානුෂික  ලෙස පහර දී ඝාතනය කරලා…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.