සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක විස බෝතලය කට තබාගෙන බිව්ව හැටි ගැන පණ බේරාගත් ධීවරයා කියන කතාව!

by editor
ජූලි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මුහුදේ පාවෙමින් තිබුණු බෝතලය දැක්කම කට්ටියම කිව්වා ඒක විස්කි බෝතලයක් කියලා. පස්සේ බොහොම අමාරුවෙන් ඒක කට්ටියම එකතු වෙලා ගොඩ ගත්තා. බෝතලේ සීල් කඩල තිබ්බෙත් නැහැ. හැමෝම බෝතලේ කටේ තියාගෙන බිව්වා. මටත් දුන්නා. උගුරක් බොනකොට බඩ පපුව දන්න ගත්තා. ඒ වෙලාවේ මම අනිත් අයට කිව්වා ඕක බොන්න එපා කියලා. කවුරුත් ඒ කියන දේ ඇහුවේ නැහැ. හොඳටම බිව්වා.

පණ බේරාගත් එකම ධීවර කාර්මිකයා… සුමිත් කුමාර!

පැයක් හමාරක් යනකොට කට්ටිය බඩවල් අල්ලගෙන කෑ ගහන්න ගත්තා. එක්කෙනා දෙන්නා මැරිල වැටෙනකොට මම දැන ගත්තා බීපු බෝතලේ විස වෙලා කියලා.

මම ඉක්මනටම උයන්න තියෙන පොල් ගෙඩියකින් කිරි මිරිකලා බිව්වා. උණු වතුරත් බිව්වා“ යැයි ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මුහුදේ පාවෙමින් තිබුණු බෝතලයක තිබුණු ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයන් 06 දෙනා අතරින් දිවි රැකගත් එකම පුද්ගලයා වන සුමිත් කුමාර හම්බන්තොට වරාය පොලිසියට ප්‍රකාශයක් දෙමින් එසේ පැවසීය.

මේ වන විට ඔහු ප්‍රතිකාර ලැබීමෙන් පසු හම්බන්තොට උඩබැරගම සිය නිවෙසේ සිටින අතර ඔහු පොලිසියට පවසා ඇති ආකාරයට අනුව මුලින්ම මියගොස් ඇත්තේ බෝට්ටුවේ සිටි ස්කීපර්වරයාය. මුලින්ම බෝතලය කටේ තබාගෙන පානය කර ඇත්තේ ද ඔහුය.

ධීවරයින්ගේ අවසන් ගමන….

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ධීවරයා පොලිසියට පවසා ඇත්තේ මුල් උගුර පමණක් පානය කළ තමා ඊට පසු එම බෝතලයේ තිබුණු ද්‍රාවණය පානය නොකළ බවය.

“අනිත් අය මැරිල වැටෙනවා මම දැක්කා. මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි ද කියලා හිතා ගන්න බැරි වුණා. මම බෝට්ටුවේ තිබ්බ රේඩියෝවෙන් ගොඩබිමට පණිවිඩ දුන්නා.“ යැයි ද ඔහු පොලිසියට පවසා ඇත.

මෙම ධීවරයන් පිරිස තමන්ට බෝතලය ලැබුණු පසු එය පානය කිරීමට පෙර සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එම සෙල්ෆි ඡායාරූපය පෙරේදා (04) වන විට ප්‍රසිද්ධියට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසියේ උසස් නිලධාරියකුගෙන් විමසීමක් කළ අතර එහිදී එම නිලධාරියා පැවසුවේ එම ඡායාරූපයේ සිටින්නේ එම ධිවරයන් බව තමාට ද දැන ගැනීමට ලැබුණු බවය. එම ඡායාරූපය තමාගේ ජංගම දුරකතනයට ද ලැබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රභූ සාගලගේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ වීඩියෝ කළැයි 21 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට…

Next Post

වැඩක් කරගන්න ඕන නම් ලබන බ්‍රහසපතින්දා එන්න… ග්‍රාම නිලධාරීවරු ජනතාවට දන්වති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.