ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදියෙක් ලෙස පෙනී සිටිමින් ජාවාරම් කරන පුද්ගලයෙක් ගැන නුවර රාජ්‍ය ආයතනවලට පැමිණිලි !

by editor
මාර්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශී ශීය ලේකම් කොට්ටාසයට අයත් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පෝලිමේ රැඳී නොසිට උප්පැන්න සහතික ලබා ගැනීමට විවිධ පුද්ගලයින්ට සහය දී ඔවුන්ගෙන් රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරමින් බාහිර පුද්ගලයින් රෙජිස්ට්‍රාර් කාර්යලය තුළට ඇතුළු කර නොගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කලකට ඉහත මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබෙන අදාළ පුද්ගලයා පැරණි මාධ්‍ය හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ජාවාරම් වල නිරත වන බවට තොරතුරු ලැබී තිබෙන බව මහනුවර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව එම සංගමයේ නියෝජිතයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ..

මාධ්‍යවේදියෙක් නොවන මෙම පුද්ගලයා පැරණි මාධ්‍ය හැඳුනුම්පත් උපයෝගී කර ගනිමින් ප්‍රභූන් සහභාගි වන උත්සව වලට පවා සහභාගි වන බවත් ඒවාහි තොරතුරු බාහිර පාර්ශව වෙත ලබා දී මුදල් ලබා ගන්නා බවත් මහනුවර ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මෙවැනි පිරිස් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද මහනුවර ජනමාධ්‍යවේදීන් දිස්ත්‍රික් ලේකම්වරයාට පෙන්වා දී ති‌බේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලයෙකුට වඩා භයානක අවතාරයක් බඳු අපරාධකාරී පොලිස්පති දේශබන්දු ගේ පැටිකිරිය මාතර උසාවියේ දී හෙළි දරවු වුන හැටි…

Next Post

නීතිය සැමට සමාන ද?.. “ලිට්මස් පරීක්ෂණය” අද මාතර අධිකරණයේ දි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.