බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද අගමැති ධුරය අතහරිනවාද නැද්ද  තීරණය අද ගනී !

by Lanka Sara Editor
අප්‍රේල් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේද නැද්ද යන තීරණය අද(25)  සවස පැවත්වෙන කැබිනට් අමාත්‍ය හමුවෙන් පසුව ගැනීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් කරගෙන සිටින බව ඔහුට සමීප දේශපාලකයෙක් ලංකාසර ට පැවසීය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියොජිතයන් බහුතරයකගේ විශ්වාසය පළ කිරීම සඳහා දියත් කර ඇති අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා මෙම පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පවතින බව පෙන්වා දීමට මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය ඊයේ (24) වැනිදා ආරම්භ කර ඇති අතර අද පස්වරු 3.00 වනවිටත් ඊට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 101ක් බවද ඔහු අනාවරණය කළේය. බහුතරය තමන්ට ඇති බව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබුණත් සවස් වනතුරු ඒ සඳහා බහුකරය ලබා ගැනීමට නොහැකිව ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බව මෙම දේශපාලකයා  පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස සමීප හිතවතුන් රැසක් දන්වා තිබෙන  බවට පැතිරෙන  ආරංචි සත්‍යයක්දැයි අප කළ විමසීමේදී ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.

 

“ එහෙම කිහිප දෙනෙක් කියල තියනවා තමයි. නමුත් බහුතරය කියනවා නම් ප්‍රශ්නයක් නෑ. අස්වෙන්න කියනවා වගේම අස්වෙන්න   එපා කියලත් තවත් පිරිසක් කියනවා.  එතුමගේ පවුලේ අය බහුකරයක් කියන්නේ අස්වෙන්න එපා කියල. ඉතින් බලමු මොකද වෙන්නේ කියල“

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

 

උද්ගතව තිබෙන තත්ත්වය මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ 120ක් විපක්ෂය සමග… අගමැතිවරයාට ගෞරවනීය ලෙස ඉල්ලා අස්වෙන්න සතියක් කල් දෙයි…..

Next Post

ශ්‍රී ලංකාවේ අභිමානවත් අරගලකරුවනි… නුඹලා ගැන ආඩම්බරයි… ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කියයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.