අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ 120ක් විපක්ෂය සමග… අගමැතිවරයාට ගෞරවනීය ලෙස ඉල්ලා අස්වෙන්න සතියක් කල් දෙයි…..

by editor
අප්‍රේල් 25, 2022
in පුවත්
mahinda-rajapaksa
Share on FacebookShare on Twitter

අගමැතිවරයාට ගෞරවණීය ලෙස  ඉල්ලා අසවීම සඳහා සතියක් කල් ලබා දෙන බවත් එසේ ඉල්ලා අස් නොවුනහොත්   මේ සතිය තුළ විශ්වාස භංග යෝජනාවක් පාරලිමේන්තුවට ගෙන එන බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේය.

අද (25) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල කීවේ මේ වනවිට 113ක් වෙනුවට  නිත්‍ය වශයෙන්ම 120ක් පමණ අගමැතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතුය යන මතයේ සිටින බවය.

එමෙන්ම දැනට තමන්ගේ මතය ප්‍රකාශ නොකළ විශාල පිරිසක් විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාසයෙන් යුතුව හෙළි කරන බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේය.

“අගමැතිතුමාට සහාය පල කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමක් පසුගිය සති අන්තයේ දී ආරම්භ වුනා.පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා දුරකථනයෙන් කතා කරමින් අනිවාර්යයෙන් මේකට අත්සන් කළ යුතු බව දැනුම් දුන්නා. නමුත් ඔවුන්ට එකතු කරගන්න  පුලුවන්වුනේ අත්සන් 46ක් පමණක් නිසා ඒ උත්සාහය අත්හැරියා.

ඒක එහෙම නෙමෙයි නම් අගමැති තුමාට සහය පල කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අත්සන් කළ අත්සන් ලේඛණය ප්‍රසිද්ධ කරන්න කියලා මා පොහොට්ටුවේ ලේකම්ට අභියෝග කරනවා.“

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

විශ්වාස භංග ගෙනැවිත් බල පොරයකට නොයා කළ යුතු සුදුසුම දේ ආණ්ඩුව ඉල්ලා අස්වී අන්තර්කාලීන ආණ්ඩුවක්  පිහිටුවීම බැවින් අගමැතිවරයා ඉල්ලා අස්වෙන්නවා නම් ආණ්ඩුව විසිරී නව ආන්ඩුවකට පාර කැපෙන බව පෙන්වා දුන්නේය.

අගමැතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් වුවත්    ඉල්ලා අස්වීමට ඉඩ නොදී තනතුරේ රඳවා ගැනීමට උත්සාහ කරන්නේ  දූෂිතයින් කිහිප දෙනෙක් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේය.

තව දුරටත් මේ ජරා සෙල්ලම පවත්වාගෙන යන්නේ නම් එම දූෂිතයන් නම් කරන බවත් ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ පොලිස් නිලධාරියෙක් සරණාගත භාවය ඉල්ලා පවුල පිටින් ඉන්දියාවට පලා ගිහින්… අද පැනපු ගණන 15ක්…

Next Post

මහින්ද අගමැති ධුරය අතහරිනවාද නැද්ද  තීරණය අද ගනී !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.