ශ්‍රී ලංකාවේ අභිමානවත් මිනිසුන් ස්වකීය ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය කෙතරම් සාමකාමීව භාවිතා කරන්නේද යන්න ගැන තමන් අතිශයින් පැහැදීමට පත් වී සිටින බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ස්‍යුබර්ට් (Holger Seubert) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි .
වර්ෂ 1989 දී ජර්මනිය යලි එක් කිරීමේ දී සාමකාමී විරෝධතා කෙතරම් ප්‍රබල වූවාද යන්න තමන්ට මේ අරගලකරුවන් මතක් කර දෙන බව තානාපතිවරයා කියයි.
“සියලු පාර්ශ්වවලට සාමකාමීව සිටීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!“
ජර්මානු ශ්‍රී ලංකා තානාපතිවරයා සටහන් කරයි.
I am impressed with how peaceful the proud people of 🇱🇰 are exercising their right to freedom of expression. It reminds me of German reunification back in 1989 when we experienced how powerful peaceful protests can be. Wishing all parties involved the strength to remain peaceful! pic.twitter.com/xKH79QCx9A
— Ambassador Holger Seubert (@GermanAmbColo) April 24, 2022