සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහත්තයෝ මේ අහන්න – ඔයාට බෑ ගෙදර යන්න… ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල බිමේ “බිඳුණු පුටුව“ පාමුලින් නැගුණු හඬ….

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Geneva

Share on FacebookShare on Twitter

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය  ඉදිරිපිට පිහිටුවා ඇති බිඳුණු පුටුව සහිත ස්මාරකය මේ රටේ මිනිස්සුන්ට අමතක නැත.

ස්විට්සර්ලන්ත චිත්‍ර ශිල්පී ඩැනියෙල් බර්සෙට් විසින් සැලසුම් කර ප්‍රකට   වඩු කාර්මික ලුවී ජෙනීව් විසින් ඉදිකරන ලද බිඳුණු පාදයක් සහිත මෙම දැවමය   මූර්තිය ලෝකයම සංවේදී කළ නිර්මාණයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී යුධ අපරාධ චෝදනා එල්ලවන විට මේ රටට ආදරය කරන මිනිස්සු රැස් වී උද්ඝෝෂණය කළ අරගල භූමිය එතැනය.

අධිරාජ්‍යයකට එරෙහිව රට වෙනුවෙන් ලෝකයට හඬ නැගූ භූමිය එතැනය.

එදා රට වෙනුවෙන් හඬ නැගූ ඒ මිනිස්සුම අති බහුතරයක් යළිත් ඊයේ (10) එම ස්මාරකය අසලට එක් වූහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

ඒ ගෝටාට ගෙදර යන්නයැයි කියන්නටය.

“ අනාගතේ පොඩි එවුන්ට – ඉන්න රටක් ඉතිරි කරමු“

“ මහත්තයෝ මේ අහන්න – ඔයාට බෑ ගෙදර යන්න…“

“ රට චීනෙට උකස් කරලා – ඇමරිකාවෙ ගෙවල් හදපු
රාජපක්ෂ පවුලෙ උන්ට – ගාණක් නෑ අද රට ගැන“

අතිශය සංයමකින් විරෝධතාවය ප්‍රකාශ වෙමින් තිබිණි. මෙම අවස්ථාවට   යුරෝපයේ  ජීවත්වන විද්වත් වෘත්තිකයින් ගණනාවක් සම්බන්ධ වී සිටියේය.

මෙම අරගලය කරන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සහයෝගය පල කරන නිහඬතාවයක් ද ප්‍රකාශ කරමින් ඔවුන් කියා සිටියේ ලෝකයේ කොතැන සිටියත් ඔවුන්  මේ වනවිට මගට බැස සිටින මේ රටේ අරගලකරුවන් සමග බවය.

 Geneva

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැති ඉල්ලා අස් නොවී ජාතිය අමතයි… අද කැබිනට් එකේ නැති බැසිල්ට නාමල්ට ප්‍රමාද වී ඇමතිකම්!

Next Post

මේ ආණ්ඩුවට වඩා ඉන්දියාව ලංකාවේ ජනතා ප්‍රශ්නවලට සංවේදීයි… සම්පන්දන් කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.