බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරමේ සුළං විදුලි බලාගාරය ඉදිකිරීම වළක්වා අධිකරණ නියෝගයක්…ගෙනත් තිබූ ටර්බයින් සංරචක ඇතුළු උපකරණත් හරවා යවයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරමේ ඉදිකිරීමට ගිය සුළං බල විදුලි බලාගාරයේ දෙවන අදියරයේ ඉදි කිරීම් කටයුතු තාවකාලිකව දින දාහතරක කාලයකට නවතා දමන ලෙසට මන්නාරම අධිකරණය විසින් ඊයේ (12) තනම් නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය විසින් මෙම බලාගාරයේ ඉදි කිරීම් කටයුතු නවතාලීම නිසා එම බලාගාරය ඉදි කිරීම පිණිස ත්‍රිකුණාමලයේ සිට මන්නාරමට ගෙනගය ටර්බයින් සංරචක ඇතුලු මෙවලම් ප්‍රවාහනය කිරීමද නතර කරණ ලෙස අධිකරණ තීන්දුවේ සඳහන් කොට තිබේ.

ත්‍රී කුණාමලයේ සිට මන්නාරමට ටර්බයින් සංරචක ගෙනා අවස්ථාව…

මන්නාරමේ සුළං බලයෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයේ දෙවන අදියරයේ ඉදිකිරීම් කටයුතු පිණිස ටර්බයින් සංරචක ඇතුලු මෙවලම් ත්‍රිකුණාමළයේ සිට මන්නාරමට රැගෙන යමින් තිබූ වාහන පෙළකට මහජනතාවගෙන් විශාල බාධාවක් එල්ල වීමත් සමගම මන්නාරමේ සිවිල් සංවිධාන කීපයක් එක්ව මන්නාරමේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම පිණිස මෙම බලාගාරයේ ඉදි කිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මන්නාරමේ දේශපාලාන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට අවසන් විසඳුමකට පැමිණෙන තුරු බලාගාරයේ දෙවන අදියරයේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස මන්නාරම අධිකරණය නියෝග කොට තිබේ.

ගොඩනැගුන මහජන විරෝධය…

මන්නාරමේදී විරෝධතාවය දැක් වූ පිරිසට එරෙහිව ක්‍රියා කිරීම පිණිස මන්නාරම පොලීසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටි නමුත් දින ගණනාවක් මුලුල්ලේ උතුරේ බොහෝ නගර වල මෙම බලාගාරයට එරෙහිව විරෝධතා පැවැත්වෙන බැවින් මන්නාරමේදී විරෝධතාවය දැක්වූ පිරිසට පමණක් එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දීම යුක්ති සහගත නොවන බවට අධිකරණය තීන්දු කොට තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම ටර්බයින් සංරචක ඇතුලු මෙවලම් රැගෙන මන්නාරමට පැමිණ ඇති සියලුම වාහන දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ආපසු යැවීමට පියවර ගන්නා ලෙසටද මන්නාරම අධිකරණය මන්නාරම පොලීසියට දැණුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Next Post

ජනතා බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබා ගන්නා ඇතැම් විෂය ධාරාවල උපාධි ධාරීන්ගෙන් සියයට 50ක් යළි නොඑන්නම පිට රට යනවා… අධ්‍යයනයකින් හෙළි වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.