බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම සහ පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලය අද අදානි සමාගම සමග ගිවිසුම්ගත වෙයි!

by editor
පෙබරවාරි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මන්නාරමේ මෙගා වොට් 250 ක සුළං විදුලි ව්‍යාපෘතියක් සහ පුනරීන් ප්‍රදේශයේ මෙගා වොට් 100 ක සුළං විදුලි ව්‍යාපෘතියක් දියත් සඳහා ආයෝජන මණ්ඩලය   ඉන්දියාවේ අදානි සමාගම  සමඟ අද සවස ගිවිසුමක්  අත්සන් කරන බව ඩේලි මිරර් වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 442ක් වන අතර එම ව්‍යාපෘති  වසර දෙකකින් නිම කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන්නේ ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිය.   ඔහු ඉන්දියාව පදනම් කරගත් අදානි සමූහ ව්‍යාපාරය  හරහා ‘ආයතන  විශාලතම ව්‍යසනයකට’ ඇද දැමීම සම්බන්ධයෙන් මෑතකදී චෝදනාවට ලක් විය.

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘති දෙකක් වෙනුවෙන්  ඩොලර් මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්‍රීන් එනජි    සමාගමට රජය තාවකාලික අනුමැතිය ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන  සහ අනුමැතිය ලබාගෙන නොමැති බැවින් එය නීති විරෝධී බව පවසමින් ලංවිම  මෙම ව්‍යාපෘතියට විරෝධතාවය පල කර ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මුල්‍ය ආධාර ලබාගැනීමට එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව දෙස බලා සිටියදී අදානි සමූහ ව්‍යාපාරය සමඟ කෙරෙන පුනරීන් සුළං විදුලි  ව්‍යාපෘතිය පිළිබඳ රට තුළ බරපතළ සාකච්ඡාවක් ඇති විය.

කෙසේ වෙත්ත අද සවස එම ගිවිසුමට අයෝජනය මණ්ඩලය සහ අදානි සමූහ ව්‍යාපාරය අත්සන් තබනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඡන්දයට නෑ කිව්ව සල්ලි තිබෙන තැන් කබීර් හෂීම් පෙන්වයි !

Next Post

රෝහල් තුළ දී රෝගීන්ගේ මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකන සංවිධානාත්මක හොරු කණ්ඩාමයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.