බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය එන්නත් කර 10ක් සමග එක්ව සොයුරිය සමූහ දූෂණය කළ වැඩිමල් සොහොයුරා අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ආණ්ඩියා නගර් ගම්මානයේදී බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් කොට අවුරුදු 34 ක කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කළ කණ්ඩායමේ ප්‍රධානියා එම කාන්තාවගේ වැඩිමල් සොහොයුරා බවට හඳුණාගත් යාපනය පොලීසිය 27 දා ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය පේදුරුතුඩුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක වූවත් සැකකරුවන් හා කාන්තාවගේ පදිංචිය යාපනය නගරයට ආසන්න නිසා එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පේදුරුතුඩුව පොලීසිය විසින් යාපනය පොලීසිය වෙත බාර දී තිබුණි.

මෙම කාන්තාවගේ මව හා  පියා මිය යාමෙන් පසුව ඇය ඇයගේ වැඩිමල් සොහොයුරිය සමග ජීවත් වී ඇති අතර මීට මාස දෙකකට පමණ ඉහතදී ඇයද මියයාමෙන් පසුව සිය වැඩිමල් සොහොයුරාගේ නිවසේ ජීවත් වී තිබේ.

එම පුද්ගලයා මිතුරන් සමග අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වී ඇති අතර ඔවුන් මත් ද්‍රව්‍ය පානය කළ දිනයකදී ඔහුගේ මිතුරන්  සිද්ධියට මුහුණ දුන් කාන්තාව දූෂණය කිරීමට කතිකා  කරගෙන තිබේ.

ඒ අනුව ඇය සිටි නිවසට පැමිණි එකොලොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇයට මත්ද්‍රව්‍ය ශරීරගත කොට ඇයව සියලු දෙනාම එක්ව දූෂණය කොට තිබේ.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

කාන්තාවට මත්ද්‍රව්‍ය එන්නත් කිරීමත් ඇයව මුලින්ම දූෂණය කිරීමත් සිදු කොට ඇත්තේ දැනට පොලිස් අත් අඩංගුවේ සිටින ඇයගේ වැඩිමල් සොහොයුරා විසිනි.

සමූහ දූෂණයකට ලක් වූ කාන්තාව රෝගී වීම නිසා ඇය පේදුරුතුඩුව රෝහල ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය පිළිබදව සියලු තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව අත් අඩංගුවට ගත් කාන්තාවගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඉතිරි පිරිසද අත් අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකට මරණ තුනක්… කසිප්පු විස වී දැයි සැකයක්…

Next Post

විනිසුරු ඉලන්චෙලියන්ට වෙඩි තැබූ පිස්තෝලය පොලිසිය අධිකරණයට ඉදිරිපත්කර නෑ… නඩුව කල් යයි! 

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.