බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ඇබ්බැහියට පුනරුත්ථාපනය වන පුතා බලන්න අයිස් අරන් ගිය පොලිස් තාත්තාගේ වැඩ තහනම් !

by editor
මාර්තු 11, 2025
in පුවත්
Police1-Arrested-Child
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු-

වව්නියාව පූන්තෝට්ටම්හි පිහිටි විෂ මත්ද්‍රව්‍යයට වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය ලබන සමූපකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටිනා සිය පුත්‍රයා බැලීමට ඉකුත් 08 වෙනිදා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 240 ක් රැගෙන ගිය කුරුණෑගල වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කොට ඇත.

කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව මෙම වැඩ තහනම ක්‍රියාත්මක කොට ඇත.
වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා වාරියපොළ කටුපොත රත්මලළ ප්‍රදේශය පදිංචි පනස් හත්වෙනි වියෙහි පසුවන අයෙකි.

ඉකුත් 08 වෙනිදා පෙරවරුවේ පුනරුත්ථාපනය ලබන සිය පුත්‍රයා බැලීමට උප පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් පවත්වාගෙන යන පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පොලිස් සුනඛයන්ද යොදවා ගනිමින් එහි යන අමුත්තන් සහ රැගෙන යන භාණ්ඩ දැඩි සෝදිසි කිරීම්වලට ලක් කරනු දැක ඇත.

එම අවස්ථාවේ බියට පත් උප පොලිස් පරීක්ෂකවරයා ඉන් ඉවතට ගොස් තම මුදල් පසුම්බිය තුළ තිබූ යමක් එළියට රැගෙන විසි කරන අයුරු එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සහ පොලිස් නිලධාරීන් දැක තිබේ.

ඔහු විසින් විසි කරනු ලැබුවේ මොනවාදැයි පරීක්ෂා කිරීමේ දී අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් බවට අනාවරණය වී ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

අනතුරුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වව්නියාව පොලිසියට අනුයුක්තව ස්ථාපිත කර තිබෙන පොලිස් මුරපොළ‍ නිලධාරීන් විසින් සැකකාර හිටපු උප පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට තිබිණි

Share69Tweet43
Previous Post

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් ඇයගේ නේවාසිකාගාර කාමරය තුළ දූෂණය කරලා… රෝහලම කම්පනයෙන්….

Next Post

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ පාදඩයා සොයා පොලිස් කණ්ඩායම් 05ක් මෙහෙයුමක

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.