සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට එරෙහි චෝදනා හැකි ඉක්මනින් විමර්ශනය කරන්න… නාමල් සීඅයිඩි එකෙන් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ නීතිඥ භාවය සම්බන්ධව මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ල හැකි ඉක්මනින් විභාග කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව නීතිඥ නාමල් රාජපක්ෂ අද පැවසුවේය.

ඔහු එසේ පැවසුවේ ඔහු සමග නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටි සිසුවෙක් නාමල් රාජපක්ෂ එම විභාගයට ඉදිරිපත් වූ සදාචාර විරෝධී සහ ප්‍රශ්නකාරී තත්ත්වය වාචිකව සහ ලිඛිතව ප්‍රශ්න කරමින් ඉදිරිපත් කළ චෝදනා පිළිබඳව සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල ගැන මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ මෙසේ ද කීවේය.

මම සතුටු වෙනවා. එක්තරා මහත්මයෙක් ගිහින් සීඅයිඩී එකේ පැමිණිල්ලක් දාලා තියනවා පරීක්ෂණයක් කරන්න කියලා. ඉතින් යහපාලන ආණ්ඩුව ආපු වෙලාවෙත් ඔය ආකාරයෙන්ම පරීක්ෂණයක් කළා.

මමත් පොලිසියෙන් සීඅයිඩී එකෙන් ඉල්ලන්නේ ඔය පරීක්ෂණය කඩිනමින් කරන්න. මොකද චෝදනාව නාමල් රාජපක්ෂට නෙමෙයි එන්නේ. පේපර් එක හැදුවේ අපේ තාත්තා නෙමෙයි. නිති විද්‍යාලයෙන්. ඒ චෝදනාව එන්නේ නීති විද්‍යාලයට.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

නාමල්ට තියන චෝදනාව  වාචිකව ඉදිරිපත් කරන දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න පහත වීඩියෝවේ..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපහාස කළ උන්ට දඬුවම් ඉල්ලන් උපාධි සහතිකයත් රැගෙන විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි සයිබර් ක්‍රයිම් එකට යයි!

Next Post

මරන්න ඇවිත් තියෙන්නේ පුතාව… තාත්තටයි දුවටයි වෙඩි තියලා ගිහින්… මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 05ක් අත් අඩංගුවට…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.