සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මගේ තාත්තා අත්අඩංගුවට ගත්තේ කාදිනල්තුමාගේ කට වහන්න”

පිළියන්දල වෛද්‍යවරයාගේ පුත් ඕෂල කියයි

by Lanka Sara Editor
ජනවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පියා රඳවගන්න රැඳවුම් නියෝගයක් තිබෙනවද කියලවත් දන්නේ නෑ
  • පියා බලන්න දෙන්න බෑ කියල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කීවා
  • ගෙදර නැතිවෙලාවේ පොලිසිය ඇවිත් ගෙදර සීසීටීවී දත්ත පෙට්ටිය රැගෙන ගිහින්
  • ‘ඕෂලට වැඩිය දඟලන්න එපා කියන්න‘ පියා අතේ බිරිඳට පණිවුඩයක්‌ 

 

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ පල්ලියේ බෝම්බ සිදුවීම පිළිබඳව කිසිදු සම්බන්ධයක් නැති තම පියා මේ ආකාරයට අත්අඩංගුවට පත් කර රඳවාගෙන සිටින්නේ  කාදිනල් හිමියන්ගේ කට වැසීමට මේ සිදුවීම පසුපස කතෝලිකයකු සිටින බවට කතාවක් සෑදීමට බවත් තම පියා එහි බිල්ලක ව ඇති ව තමන්ට සිතෙන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට පොලිස් රැඳවුමේ සිටින පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයාගේ පුත්‍රයා වන   ප්‍රකට සමාජ ක්‍රියාකාරීකයකු වන ඕෂල හේරත් පවසයි.

චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඕෂල හේරත් තවදුරටත් සඳහන් කළේ වයස අවුරුදු 75ක් ඉක්මවා සිටින වෛද්‍යවරයකුව වන තම පියා මේ වනවිට රැගෙන ගොස් රඳවාගෙන සිටින්නේ උසාවියේ රැඳවුම් නියෝග මතද එසේ නැතිනම් වෙන ක්‍රමයකටද යන්න පවා තමන්ට දැන ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

මේ සිදුවීමට තමන්ගේ පියාගේ කිසිදු සම්බන්ධයක් නැති බවට සියයට කෝටියක් විශ්වාස බවත් මේ සිදුවන්නේ පොලිසිය විසින් ලියන ලද පිටපතකට අනුව ජවනිකා පෙලගැස්වීමක්  බවද ඔහු තවදුරටත් එහිදි සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැන් පොලිසිය කරන ප්‍රකාශවල යම් යම් පරස්පරයන් තිබෙනවා. ඔය බෝම්බය තැබූ බවට ප්‍රකාශ කළ බව කියන පුද්ගලයා අපේ පියාගේ ඩිස්පෙන්සරියේ වැඩ කළ කෙනෙක් කිව්වට කවදාවත් එහෙම කෙනෙක් වැඩ කළේ නෑ. මෙතන පරස්පරයන් තිබෙනවා.

අද අපට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මට පියාව හමුවෙන්න දෙන්න බෑ කීවා. මා සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බ ව කීවා. ඒ වගේම මගේ බිරිඳට අත්අඩංගුවේ ඉන්න පියා එතන හිටි පොලිස් නිලධාරියකුගේ දුරකථනයෙන් ඇමතුමක් දීලා තාත්තා අතින් කියලා තිබෙනවා ඕෂලටත් පරෙස්සම් වෙලා ඉන්න කියන්න කියල.

එදා පොලිසිය අපේ ගෙදරට ආවේ කැලැ හමුදාවක් වගේ.ඔවුන් කිසිම වරෙන්තුවක් නැතිව නිවස සෝදිසි කළා. මගේ ලැපටොප් සහෝදරියගේ ලැප්ටොප් පරීක්ෂා කළා. සෙල්ලම් තුවක්කු වගයක් අත්අඩංගුවට ගත්තා.  පියා අත්අඩංගුවට ගන්න පොලිසිය පැමිණි වෙලාවේ ඔවුන් අපට උඩට යන්න කීවා. එක්තරා වෙලාවකදී මගේ බිරිඳටත් සහෝදරියටයි කියනවා දැන් පොලිසියට යන්න ඇඳ ගන්න කීවා. මට පහළටවත් එනන් දුන්නේ නෑ. පසුව මටත් පහළට එනන් දුන්නා.  පියා අවශ්‍ය දේ පිළිගත්තා කීවා.

මේ සිදුවීම් අපේ නිවසේ සීසීටීවී එකේ සටහන් වෙලා තිබුණා. නමුත් පියා අරන් ගිහින් පසුවදාම  මම නිවසෙ නැති වෙලාවක පොලිසිය ඇවිත් නිවසේ සේවකයකුට කියල සීසීටීවී එකේ දත්ත සහිත ඩීවීආර් එතක තිබෙන පෙට්ටිය කඩලා ඒක අරන් ගිහින්.

තම පියා ගේ වයස පිළිබඳව සැලකීමේදී සහ ඔහුට පවතින සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව සැලකීමේදී ඔහුගේ ජීවිතය පිළිබඳව දැඩි බියක් තමන්ට වතින බවත් මෙතෙක් තම නීතීඥයන්ටවත් පියා හමුවීමට අවස්ථාවක් ලබා දී නොමැති බවත් සඳහන් කළ ඕෂල හේරත් මෙයින් තමන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවද එහිදී ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසියට එන බාල සිමෙන්තිවලින් බාල ගෑස්වලට වඩා අනතුරක්

Next Post

පකිස්තානයේ දිස්ත්‍රික්කයක ළමා මරණ අසාමාන්‍ය ලෙස ඉහළට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.