අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බිත්තියට හේත්තු කරලා මස් රාත්තලම ගන්න ද?. ඒකට නම් ඉඩක් නෑ…. “ GMOA එකට ඇමති දුන්න පණිවිඩය…

by editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඕනෑම වෘත්තිය සමිතියක්  අභූත චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කර මස් රාත්තලම ලබා ගැනීමට   උත්සාහ කරන්නේ නම් තමන් ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  පැවසුවේය.

මහනුවරදී අද  (02)  මාධ්‍ය හමුවක්  කැඳවා ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ මිලියන 22 ක ජනතාව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය දෙස බලා සිටින බව මෙම සංගම් තේරුම් ගැනීම වැදගත් බවත් තමන්ගේ බලය රැක ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් වෘත්තිය සංගම් ක්‍රියාත්මක නොවිය යුතු බවත්  ඇමතිවරයා කීවේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළට සියලු දෙනා සුවිශාල කැපවීමක් කළ බවත් එයට මේ රටේ ජනතාවගේ ගෞරවය හා ආදරය නිරන්තව ඔවුන්ට හිමිවන බවත් කී ඇමතිවරයා පටු අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත්වන ආකාරයේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට ගොස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලම් එක් නොකරන ලෙස තමන් වෘත්තිය සංගම් වලින් ඉල්ලා සිටින බවද අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත් නැති ප්‍රශ්න මතුකර ඒවා පදනම් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වීමෙන් ජනතාව පීඩාවට පත්වන බව ඒවා මෙහෙයවන පුද්ගලයින් තේරුම් ගත යුතු බවත් ඇමැතිවරයා කීය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් කරමින් හෙට (03) තම මධ්‍යම කාරක සභාව රැස් කරන බවත් එහිදී සාකච්ඡා කර දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා සිය වෘත්තිය අරගලය යළි ආරම්භ කරන බවත් කියා සිටියේය.

GMOA තාවකාලිකව වර්ජනය නවත්වයි… ජනවාරි 03 යළි අරඹන බව කියයි….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ඩොලර් එවීම් අඩුකරයි – මේ නොවැම්බරයේ වෙනදාට වඩා මිලියන 430ක් අඩුයි

Next Post

කොවිඩ් මරණ 15000 ඉක්මවයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.