GMOA තාවකාලිකව වර්ජනය නවත්වයි… ජනවාරි 03 යළි අරඹන බව කියයි….

ඉල්ලිම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමයේ ජේ්‍ය්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසිය. අද පැවති මධ්‍යම කාරක සභාවේදී වර්ජනය තාවකාලිකව නතර කිරිමටත් ලබන වසරේ ජනවාරි 3වන දින රැස්වන මධ්‍යම කාරක සභාවේදී වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කරන බවත් හෙතෙම පැවසීය RelatedPosts අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය … දිගටම GMOA තාවකාලිකව වර්ජනය නවත්වයි… ජනවාරි 03 යළි අරඹන බව කියයි…. කියවන්න