බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට ඩොලර් එවීම් අඩුකරයි – මේ නොවැම්බරයේ වෙනදාට වඩා මිලියන 430ක් අඩුයි

by Lanka Sara Editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර නොවැම්බර් මාසයේදී ශ්‍රි ලංකාවට එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 430කින්  අඩුවී තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 700ක් පමණ පැමිණ තිබුණද මෙරට අපනයනකරුවන් සහ විදේශ ශ්‍රමිකයන් ශ්‍රි ලංකාවට එවන විදේශ මුදල් ප්‍රමාණය අඩු කර ඇති බවත් මෙවර එවා ඇති විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 270ක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (02) පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ මහ බැංකු දක්තවලට අනුව සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදි පැමිණෙන ඩොලර් මිලියන 700කට සාපේක්ෂව මෙම වසරේදී ලැබී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 430කින් අඩුවීම සැලකිය යුතු ප්‍රශ්නයක් බවයි.

“මේ විදිහට එන මුදල් මාසයක් තුළ ඩොලර් මිලියන 430ක් අඩු වුණේ ඇයි? ඒවා ඇවිත් නැත්තේ ඇයි? අපි නොයෙකුත් දේ විකුණලා ඩොලර් මිලියන තුන් හාරසීක් හොයන්න හදනවා. බංග්ලාදේශයට වැඳලා සල්ලි ඉල්ල ගත්තා. අගමැති කතා කරල බංග්ලාදේශයේ මේ ණය ගෙවන්න කල් ඉල්ලා ගත්තා. නමුත් බංග්ලාදේශ අගමැතිවරිය එම ණය පොලිය වැඩි කරල ගෙවන්න කල් දෙන්නම් කියල කියල තිබෙනවා. නොවැම්බර් ප්‍රේෂණවලින් එන සල්ලි අඩු වනුණේ කාගෙ වැරැද්දෙන්ද? ඒක මේ රජය නිර්මාණය කරගත්ත එකක්. කාගෙන්වත් අහල බලන්නේ නෑ. සොයල බලන්නේ නෑ. හිතුමතේ ගැසට් ගහනවා. “ ආචාර්ය හර්ෂ ද සිලවා එසේ පවසයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වනවිට ශ්‍රි ලංකාවට එවන ඩොලර් මහ බැංකුව විසින් නියම කරන ලද මුදලට මාරු කිරීමට විදේශ විනිමය උපයන්නන්ට සිදුව ඇති අතර ඔවුන්ගේ විදේශ ගිණුම්වල මෙරට බැංකුවට එවන මුදල්වලින් සති පතා සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු බවට ද මහබැංකුව පසුගියදා රෙගුලාසියක් පැනවීය.

මෙම තත්ත්වය මත විදේශ විනිමය උපයන අපනයනකරුවන් සහ විදේශ ශ්‍රමිකයන්   ශ්‍රි ලංකාවට ඩොලර් ප්‍රේෂණය කිරීම සීමා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙස්මන් ටුටූ පියතුමාගේ අවමඟුලින් පැය කීපයකට පසු කේප්ටවුන් පාර්ලිමේන්තුව ගිනි ගනී…

Next Post

“බිත්තියට හේත්තු කරලා මස් රාත්තලම ගන්න ද?. ඒකට නම් ඉඩක් නෑ…. “ GMOA එකට ඇමති දුන්න පණිවිඩය…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.