බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෑණාත් මාමා අත්හරින සූදානමක්… රුවන් විජේවර්ධනත් සමගි ජන බලවේගයට එක් වෙන්න යයි!

by editor
සැප්තැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක්   සමගි ජන බලවේගය හා එක්වීමට මේ වනවිට  සාකච්ඡාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

එක්සත් ජාතික පක්ෂ  ගම්පහ ආසන  සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මහේෂ් සේනානායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමෙන් එළියට පැමිණියේ පක්ෂය තුළ හටගෙන ඇති අස්ථාවර තත්ත්වය ප්‍රකාශ වීමත් බවත්,   එජාප ප්‍රබලයින් ගණනාවක්ම පක්ෂය හැරගොස් සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සැලසුම් කරමින් ඇති බවත්  එම ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ මේ සෝදා යෑම ආරම්භ වී ඇත්තේ සජිත් රනිල් එකතුවක් සම්බන්ධව කිසිම ආකාරයක   බලාපොරොත්තුයන්  නොවන පසුබිමකය.

තමන්ට අගමැති අපේක්ෂක ධූරය පමණක් නොව,  ගොඩනැගෙන නව සන්ධානයේ නායකත්වය අවශ්‍ය බවත්, රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතු බවත්,  ගොඩනැගෙන සන්ධානයේ මහ ලේකම් පත් කිරීමේ බලය ද තමන්ට අවශ්‍ය බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරීමත් සමග සජිත් රනිල් එකතුවීම කිසිසේත්ම නොවන සිද්ධියක් බවට පත් වී ඇතැයි තහවුරු වී ඇත.

රනිල් පාර්ශවයෙන් ඊලඟ දේශපාලන පියවර කුමක්ද යන්න තෝරණ සාකච්ඡා මේ වනවිටත් පොහොට්ටුවෙන් ගිලිහුණු කණ්ඩායම සහ වෙනත් දේශපාලන කණ්ඩායම් සමග පැවැත්වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව ආණ්ඩුව ඇරඹුන පසු පළමු උද්ඝෝෂණය ඉසුරුපාය ඉදිරිපිට… ශිෂ්‍යත්ව විභාගය නැවත ඉල්ලා අම්මලා පාරට බසිති!

Next Post

ගාලු මුවදොර ගාල් කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ වාහන නොව පුද්ගලික කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහනයි… ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.