බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ආණ්ඩුව ඇරඹුන පසු පළමු උද්ඝෝෂණය ඉසුරුපාය ඉදිරිපිට… ශිෂ්‍යත්ව විභාගය නැවත ඉල්ලා අම්මලා පාරට බසිති!

by editor
සැප්තැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ත්ව විභාග ප්‍රශ්න පත්‍ර කඩිනමින් විසිඳිය යුතු බව කියමින් දරුවන්ගේ දෙමව්පියන් සිය ගණනක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් ආරම්භ කර තිබිණි.

මීට සමගාමීව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් විසින් සංවිධානය කර තිබිණි.

නව රජය බලයට පත් වූ පසු පැවැත්වූ පළමුවැනි විශාලම උද්ඝෝෂණය මෙයය.

උද්ඝෝෂක දෙමව්පියන් පවසා සිටින්නේ දැන් මෙම ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ඇති විශ්වාසය බිඳී ගොස් ඇති බවය. පිටවී ඇතැයි විශ්වාස කරන ප්‍රශ්න තුනක් වෙනුවෙන් පූර්ණ ලකුණු දී මේ ප්‍රශ්නය විසඳා ගත නොහැකි තැනක තිබෙන බවත් දරුවන්ගේ හීන බොඳ නොකර විභාගය යළි පවත්වන ලෙසත් ඒ දෙමව්පියෝ නව රජයෙන් ඉල්ලති.

රජයේ තීරණය වූයේ පිටවි ඇති බව තහවුරු වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ තහවුරු වී ඇති බැවින් වයස අවරුදු 10ක දරුවෙකුට දරාගත නොහැකි විභාග පීඩනයක් ඇති කරමින් නැවත වරක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම වෙනුවට පිටවුන ප්‍රශ්න තුනට සියලුම සිසුන්ට ලකුණු ලබාදිමට ය. එය දෙස් විදෙස් විශේෂඥ ඇගයීම් කමිටුවක් ඔස්සේ සිදුකළ විමර්ශනයක දී නිර්දේශ කර ඇති බවය..

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසන්නේ විරෝධතාවයේ නිරත දෙමව්පියන් කිහිප දෙනෙකුට සාකච්ඡාවක් සඳහා කැඳවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කර දෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු නඩු පටලවා නඩුවලින් බේරන්න පොලිස් ලොක්කන් මගෙන් කෝටි ගණන් කප්පම් ගත්තා… අවුරා ලංකා සභාපති තාඹුගල විවෘත අධිකරණයේ දී හෙළි කරයි! 

Next Post

බෑණාත් මාමා අත්හරින සූදානමක්… රුවන් විජේවර්ධනත් සමගි ජන බලවේගයට එක් වෙන්න යයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.