අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට ඉන්දියාවට පෙන්වන්න ෆයිල් හදන්න ආණ්ඩුව බරටම වැඩ

by Lanka Sara Editor
මාර්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට මේ වනවිට සහන සැලසීමට ඉදිරිපත්ව සිටින ඉන්දියාව ශ්‍රි ලංකාවෙන් ඉල්ලීම් ගණනාවක් කර ඇති අතර එම ඉල්ලීම් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය ගමනට පෙර සම්පූර්ණ කිරීමට රජය මේ වනවිට කඩිනමින් ක්‍රියා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රි ලංකාව මේ වනවිට ඉල්ලා ඇති ප්‍රබල ඉල්ලීම් අතර රටේ පවතින ආර්ථික අරබුදය හමුවේ ගත යුතු කෙටි කාලීන පියවර සහ ඉදිරියේදි ඉන්දියානු ව්‍යාපෘති කිහිපයක් සඳහා අවශ්‍ය පියවර ගැනීම බව සඳහන් වේ.

මේ සම්බන්ධ‍යෙන් පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතු ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර් විසින් යම් මඟ පෙන්වීමක් ලබා දී ඇති බව පැවසෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියෙල් අගය පා කිරීමට තීරණය කිරීම , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා පියවර ගැනීම එලෙස ඉටු කරන ලද පොරොන්දු අතර පවතින බව සඳහන් වේ.

මීට අමතරව උතුර සහ නැගෙනහිර පවතින ප්‍රශ්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට රජය එකඟතාවකට පැමිණිය යුතු බවටද ඉන්දිය පාර්ශ්වයෙන් ඉල්ලීමක් සිදුව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි කණ්ඩායම අතර සාකච්ඡාවක් ලබන 15 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට ද කටයුතු යෙදී ඇති බව සඳහන් වේ. උතුර සහ නැගෙනහිර පළාතේ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා මෙන්ම ආරක්ෂක අභ්‍යාස වැඩසටහන් සඳහා යෝජනා කිහිපයක් ඉන්දියාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ වනවිට ඒ සඳහාද අවශ්‍ය පියවර ගනිමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වනවිටත් සාම්පූර් හි මෙගවොට් 100ක සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති අතර එහි ඉන්දීය එන්ටීපීසී ආයතනය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව නිර්මාණය කළ ආයතනයක් මඟින් එය සිදු කිරීමහට සැලසුම් කර ඇත. සාමපූර්හි ගගල් අඟඏුරු බලාගාරයක් මෙනම් ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් ඉදි කිරීම සඳහාද මීට කලින් ඉන්දියාව ඉල්ලීම් කර තිබූ අතර පසුගිය මෛත්‍රිපාල සිරිසේන රජය එය අවලංගු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහරගම දී පැහැරගත් බංගලාදේශ ජාතික හිමිනමක් හාලි ඇල ප්‍රදේශයෙන් හමුවෙයි…

Next Post

ශීතකළ ආහාර මිලදී ගැනීමේ දී ප්‍රවේසම්වන්න… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම් දෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.