සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බැංකු තුනම ස්ථාවරයි! සැකයක් තියාගන්න එපා

අමාත්‍ය රමේෂ් පතිරණ

by Lankasara News
මාර්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට රාජ්‍ය බැංකුවක් අස්ථාවර බවට ජනතාව අකර පළවන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යාවක් නොමැකි බවත් මෙරට රාජ්‍ය බැංකු පද්ධතියේ සියලුම බැංකු ඉතාම හොඳ ස්ථාවර මට්ටමක පවතින බැවින් කිසිවකු අනිසි බියක් ජනිත කර ත යුත නැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අවධාරණය කරයි. ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් මත ජනතාව අතර එක් බැංකුවක් පිළිබඳව විවිධ පුචාරයන් පළ වුවද එහි කිසිදු සත්‍යයාවක් නොමැති ව මහ බැංකුවද මේ වනවිට තහවුරු කර ඇති බව පැවසූ වෛද්‍ය පතිරණ පසුගිය වසරේ රාජ්‍ය බැංකු තුන රුපියල් බිලියන 20කට අධික ලාබ ලබා ඇති බව පුකාශ කළේය.

අද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයෙදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළ අමාත්‍ය වෛද්‍ය පතිරණ රුපියල් ට්‍රිලියන ගණනක් වටිනා වත්කම් පද්ධතියක් පවතින අතර එම බැංකු සමඟ ගනුදෙනු කරන කසිම පුද්ගලයකු බියක් ඇති කර ගත යුත නැති බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා “විදේශ විනිමය අර්බුදය පිළිබඳ කාරණයේදී දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ අර්බුදයක්. සමහරු දේශපාලනමය වශයෙන් වාසි ලබා ගැනීමට විවිධ පක්ෂ උත්සාහ ගනිමින් පවතිනවා මැතිවරණවලට මාස ගණනාවක් තිබෙනවා.අපි ඒ පක්ෂවලට ගෞරවයෙන් ආරාධනය කරනවා. ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න.

අතිගරු ජනාධිතුමත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා විවිධ යෝජනා අදහස ලබා ගත්තා ඒ යෝජනා ගැනත් අප පියවර ගන්නවා. පසුගිය දිනවලදී දැක්කා රටේ විවිධ ස්ථානවල උද්ඝෝසණ පවත්වනවා.නමුත් ඒවා සංවිධානය කළ පක්ෂවලටත් මේ අර්බුදය හමුවේ නිශ්චිත විසදුම් යෝජනාවලියක් දක්වා නෑ.කෙසේ වුවත් අපට යළිත් අවධාරණය කළ යුත්තේ මෙරට බැංකු පදධතිය සම්බන්ධයෙන් කිසදු අර්ුදයක් නොමැති බවයි.“ යනුවෙන් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැතිතුමා අගමැතිකම අත්හරින්න කිසිම සූදානමක් නෑ…

Next Post

කඩදාසි හිඟය උග්‍ර වේ… “දිවයින“ සෙනසුරාදා මුද්‍රිත කලාපය නැවත දන්වනතුරු නවතී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.