සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්ලූමෙන්ඩල් කුඩු ජාවාරම්කාරයකගේ මත්කුඩු වංචාකළ බව කියා තරුණ කාන්තාවක් සමූහ දූෂණය කර දඬුවම් දීලා…

by editor
ඔක්තෝබර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මත් කුඩු     වංචා කළ බව කියමින්    කාන්තාවක් පැහැර ගත් බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කාර කාන්තාවක් විසින් සිය ගෝල බාලයන් ලබා ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමක් සම්බන්ධව බ්ලූමෙන්ඩල් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ සමූහ දූෂණයට ලක් වී ඇත්තේ හේනේගම කෑරල ප්‍රදේශයේ පදිංචිව සිටිමින් දොම්පේ සහ සහ ඒ අවට මත්කුඩු බෙදා හැරීම සිදුකළ  27 හැවිරිදි තරුණි කාන්තාවක් බව පොලිසිය කියයි.

ඇය සිය කුඩු ජාවාරම සඳහා මත්කුඩු සපයාගෙන ඇත්තේ බ්ලූමෙන්ඩල්හි පදිංචි ප්‍රධානපෙළේ  මත්කුඩු ජාවාම්කාරිගෙනි. සමූහ දූෂණයට ලක් කළ කාන්තාව මත්කුඩු සඳහා මෙම ජාවාරම් කාරියට නියමිත ලෙස මුදල් ගනුදෙනු පියවා නැති බවට හෙළි වී ඇතැයි විමර්ශන අංශ කියයි.

මුදල් නිසි ලෙස පියවා නොතිබිය දීත්  මෙම  තරුණ කාන්තාව  මත්කුඩු මිලදී ගැනීමට   බ්ලූමෙන්ඩල්හි ජාවාරම්කාරිය වෙත  සිය අනියම් සැමියා සමග යතුරුපැදියකින් පැමිණ ඇත.

එම අවස්ථාවේදීත් ඇයට අවශ්‍ය මත්කුඩු ප්‍රමාණය බ්ලූමෙන්ඩල් ජාවාරම්කාරිය විසින් ලබා දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මත්කුඩු රැගෙන යද්දී අතරමගදී මේ දෙපළ නැවැත්වූ සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායමක් ඇයව  අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර අසල පාලු නිවසක් වෙත රැගෙන ගොස් ඇත.

තමා අත්අඩංගුවට ගත් බව කියා රැගෙන ආවේ බ්ලූමෙන්ඩල් මත්කුඩු ජාවාරම්කාරියගේ සහචරයන් බවත්, ඔවුන් තමන්ව පැහැර ගෙන ඇත්තේ  මත්කුඩු සම්බන්ධ මුදල් ගනුදෙනුව  නිසා බවත් ඇය දැනගන්නේ පසුවය.

අනතුරුව මුදල් වංචා කිරීමට දඬුවම් වශයෙන් බ්ලූමෙන්ඩල් ජාවාරම්කාරයගේ ගෝලයින් ඇයව සමූහ දූෂණයට ලක් කර බරපතල ලිංගික හිංසා සිදුකර ඇත.

අනතුරුව ඇය සහ ඇයගේ අනියම් සැමියා   සතුව රුපියල් 10,000 ක් ද රන් භාණ්ඩ සහ යතුරුපැදිය ද කොල්ල කා ඔවුන් නිදහස් කර තිබේ.

පසුව ඇය රෝහල්ගතව සිට ප්‍රතිකාර ලබා පෙරේදා බ්ලූමෙන්ඩල් පොලිස්ථානයට පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කර  තිබේ.

පොලිස් විමර්ශනයේ දී මත්කුඩු ජාවාරම සම්බන්ධ තොරතුරු හෙළි වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැටලු තිබුණ්ත් චීන සබදතා ලොකු අවුලක් නෑ

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය මිලියනය දක්වා වැඩි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.