අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ සේවාවට අයත් සියලුම බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට 15කින් ඉහළ නැන්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව සංශෝධිත නව අවම බස් ගාස්තුව රුපියල් විස්සකි.
ඉහළ දමන ලද බස් ගාස්තු පහත දැක්වේ.








